udaw pls!

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකේ බුද්ධිමත් මහත්වරු ඉන්න නිසා මේ ප්‍රශ්නෙට විසදුමක් කියනවද. අපේ ගෙදර මම පොඩිකාලෙ ඉදන් ගොඩාක් ගැටලු තියනවා. තාත්තා බීලා ඇවිත් අම්මට ගහනව අපිට ගහනවා. අපිව ගම වටේ පන්නනවා. මගේ අයියයි මමයි අක්කයි ගෙදර ඉන්නෙ. ඒත් අපි හුගක් හොදට ඉගනගත්තා. අපි කොච්චර හොද තැනකට ආවත් ගමේ මිනිස්සුන්ට පේන්න යන්න ලැජ්ජයි. තාත්තා බීලා ඇවිත් කුනුහරප කියලා අපිට නින්දා කරනවා. අම්මට අත උස්සද්දි අපිට බලන් ඉන්න බෑ. අපි මේ රන්ඩු බේරන්න යද්දි නොදැනුවත්වම අපිට පව් පිරෙනවා. පොඩි කාලෙ ඉදලම මේ සිද්දි අත්විදින නිසා මානසික සහනයක් නෑ. වෙලාවකට අධික කෝපයක් දැනෙනවා. මේ නිසාම මගේ ආදර සම්බන්දතාවත් බිද වැටුනා. මට මේ තත්ත්වයෙන් මිදෙන්න උපදෙසක් දෙන්න.
     
    • Like
    Reactions: guyzon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    bonna beri wenna beheth tiyenawa ban.mage danna ekenta dunna.biwtoth patta widiyata wamane yanawa.aye marenna taram wamane yanawa.ethakota bona eka epa wenawa.bothalyak dakinakotath wamaneta enawa.onenan docek gen advise ganin
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    bonna beri wenna beheth tiyenawa ban.mage danna ekenta dunna.biwtoth patta widiyata wamane yanawa.aye marenna taram wamane yanawa.ethakota bona eka epa wenawa.bothalyak dakinakotath wamaneta enawa.onenan docek gen advise ganin

    mama blannam machan,..thanks...
    ado ohoma ekak thiyenam me rate beeal beela chater wena godak un goda daa gatta hakine :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එක්කෝ තාත්ත බොන එක නවත්තාපන් නැත්තන් අම්මට බොන්න පුරුදු කරපන්....:yes:
     
    • Like
    Reactions: TomCat077

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    පොලිසියට කියලා අවවාද කරහන්!! එක තමා කරන්න තියෙන්නේ. කොච්චර ඩෝප් උනත් පොලිස්සියට බයයි. පැමිණිල්ලක් කරන්න නෙමේ අවවාද කරන්න කියලා. මොන උනත් තාත්තා නේ......
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    mama blannam machan,..thanks...
    ado ohoma ekak thiyenam me rate beeal beela chater wena godak un goda daa gatta hakine :eek:

    eka amaru deyak bn.bila addicted na bonne nethuwa innakota side effects enawa.ithin dockek gen advise ganna one.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හේතුවක් නැතුවද එහෙම කරන්නේ තාත්තා?
    ඉස්සෙල්ලම එකත් බලපන් මචන්.
    මාත් ඔය බෙහෙත් කතාව අහලා තියෙනවා.
    ඒත් ඩොකෙක්ගෙන් අහන්නේ නැතුව දෙන්න එපා.
    :yes:
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එක්කෝ තාත්ත බොන එක නවත්තාපන් නැත්තන් අම්මට බොන්න පුරුදු කරපන්....:yes:
    ඊට ලේසී මම බීලා මැරෙනවා

    පොලිසියට කියලා අවවාද කරහන්!! එක තමා කරන්න තියෙන්නේ. කොච්චර ඩෝප් උනත් පොලිස්සියට බයයි. පැමිණිල්ලක් කරන්න නෙමේ අවවාද කරන්න කියලා. මොන උනත් තාත්තා නේ......
    කාලෙකට කලින් පොලිසි ගිහින් තියේ බන් ඔය බීපු කේස් එහෙකටම තමා...ඒත් ඕවැයි ගානේ ආයේ චාටර් වෙන්නත් හිතෙන් නෑ බන්...:(
    eka amaru deyak bn.bila addicted na bonne nethuwa innakota side effects enawa.ithin dockek gen advise ganna one.
    :(:(:(

    හේතුවක් නැතුවද එහෙම කරන්නේ තාත්තා?
    ඉස්සෙල්ලම එකත් බලපන් මචන්.
    මාත් ඔය බෙහෙත් කතාව අහලා තියෙනවා.
    ඒත් ඩොකෙක්ගෙන් අහන්නේ නැතුව දෙන්න එපා.
    :yes:

    බිව්වම ඉතින් හේතු ඕන් නෑනේ බන්...අහස ටිකක් කලු උනත් ඇති කොක්කක් දා ගන්න...:eek:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    මචන් හොඳටම බොන්න දීලා මානසික රෝහලය ගෙනියන්න.. මම නම් කියන්නේ එකේ ඇල්කොහොල් වාට්ටුවක් තියෙනවා... බිලා ස්නායු අවුල් ගිය අය ඉන්නේ.. පිස්සෝ නෙමෙයි එකට දාපන්.. කුඩු වලට ඇබ්බැහි වෙච්ච අයවත් අරන් එනවා උන්ව නම් හදන්න පුලුවන්ද දන්නේ නෑ... බිලා අවුල් ගහන එවුන්ව නම් හදල ගන්න පුළුවන් මන් හිතන්නේ... පොඩ්ඩක් හොයල බලල ගෙනියපන්... තාත්තට ගහන්න ගිහිල්ල උබේ ඉවසීමේ ලිමිට් පැනල මොකක්හරි උනොත් උබේ ජිවිතේ එහෙම්පිටින්ම ඉවරයි... කෝපය නිසා.. මම මුලින්ම හොඳටම බොන්න දීලා කිව්වේ නැත්තම් මිනිස්සු බයයි අංගොඩ යන්න
     
    • Like
    Reactions: TomCat077

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43

    :rolleyes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලොක්කට ගහන්න යන්න එපා බං. උබට තමයි පව්. පොඩ්ඩක් හොයපන් බොන්නේ 1.ප්‍රශ්නයක්ද 2.පුරුද්දටද 3.පෙරේතකමටද කියලා. හොදට බලපන් ඊට පස්සේ කරන දේ තීරනය කරන්න
     
    • Like
    Reactions: TomCat077

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    best thing is move to another place with your mother brother and sister.

    let father live alone
    when he feels loneliness his current state will change to another.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෝතලේට වහ දාල දුන්නොත් ? :confused:
    අම්මට දික්කසාද වෙන්නත් පුලුවන් :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනිමන්දාහ් ... උබ කලින් දිලා තියෙනහ් ආතල් හැටියටහ්
    මෙකත් ආතල් එකක්දහ් කියලා ....
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    අම්බෝ යකූ

    image.png

    :lol::lol::lol:
     
    Last edited: