udawwak

RsR

Member
Nov 2, 2011
19
1
0
@R girl
eya mata wediya awrudu 4k wedie. mama eyata nama kiyala katha karanne ne. aiya kiyanne ekaie.
 

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    කොල්ලට කියන්න ඔයා කැමති නෑ කියලා.ඊට පස්සේ කොල්ලා ගෙදර අයගේ හිත හදයි.
    කොල්ලා එක්ක මුස්ලිම් පල්ලියක හොද නායකයෙක් ලගට ගිහින් දෙන්නා ප්‍රශ්නේ කියන්න.එයා උත්තරයක් දේවී නේ.
    ඊට පස්සේ කොල්ලට කියන්න ගෙදර අයව අර මුස්ලිම් නායකයා ලගට එක්කන් ගිහින් පහදලා දෙන්න කියලා.
    මෙතන කොල්ලා කැමති නම් ඔයා මුස්ලිම් නොවි ඉන්න එක ඒක තමා වැදගත්.
    කොල්ලාත් කැමති ඔයා මුස්ලිම් වෙන්න නම් එයාලගේ ගෙදර අයත් ඔයාට මුස්ලිම් වෙන්න කියනවා නම් ඉතින් ඔයා කැමති නැත්තම් මුස්ලිම් වෙන්න මම නම් කියන්නේ ඔය සම්බන්ධය නවත්තන්න දුර දිග යන්න කලින්.
    මොකද එකිනෙකාගේ ආගම් වලට එකිනෙකා ගරු කරන්නේ නැත්තම් ඒක ඔයාලගේ පවුල් ජීවිතයට සහ ලමයින්ට ගොඩක් බලපානවා.
    ජීවීතේම දුක විදින්නේ නැති වෙන්න එක කැපකිරීමක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න.

    :yes::yes:
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    @R girl
    eya mata wediya awrudu 4k wedie. mama eyata nama kiyala katha karanne ne. aiya kiyanne ekaie.

    dude seriously wayasa keeyak wadi unath, hes the one ur gonna marry.. u can call him whatver you want. aiya? really? :oo:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලි‍ඳේ පනින්න.................
    ඒක තමා තියෙන එකම විසඳුම මම හිතන්නේ...............

    :lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක ආගම් වාදය පතුරවන්න දාපු ත්‍රඩ් එකක් ඒත් වැඩේ අසාර්ථකයි

    ඔව් බන් අපේ ගොන්නුත් අඬ අඬ රිප්ලයි කරනවා...............
    අනේ මුංටත් සාය කෑල්ලක් කියලා දැනුනත් ඇති ගොට්ට අල්ලන්න................