UGC යන්ඩම වෙයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ O/L result දාන්ඩ බැරි හින්ද දැම්මේ නෑ (පරණ නිසා) online form එකේ.
    දැන් මගේ පලවෙනි selection දෙක ignore වෙලා English නැති හින්ද.
    එත් මම attach කරල් යැව්වා.
    UGC එකට call ගන්නවා දැන් දවස් ගානක් ඉදන්. එත් එකපාරයි answer උනේ. එකත් ගියේ voice mail.
    UGC ගිහින්ම බලන්ඩ වෙයිද?
    එතනත් පොලිමද?
    මොකද කරන්නේ?
    ස්තුති
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන කට්ටක් කාල හරි දැන්මම ගිහින් හදාගන්න, පස්සේ දුක් වෙලා වැඩක් නෑ නෙ. ගිහින්ම කිවොත් සලකල බලයි සමහරවිට.
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොන කට්ටක් කාල හරි දැන්මම ගිහින් හදාගන්න, පස්සේ දුක් වෙලා වැඩක් නෑ නෙ. ගිහින්ම කිවොත් සලකල බලයි සමහරවිට.

    හෙට යන්ඩ ඕන. කුරුනෙගල ඉදන් යන්ඩත් එපයි. මුන්ගේ අච්චිලට phone answer කරන්ඩ බෑ :angry:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Thanks all. හෙට යන්ඩ ඕන.
    මම Auto redial කියල app එකකුත් දාගෙන try කරා call ගන්ඩ.
    මොන
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උදේම පලයන්
    ඔරිජිනල් සහතික අරන් යමන් මතක ඇතුව
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thanks all. හෙට යන්ඩ ඕන.
    මම Auto redial කියල app එකකුත් දාගෙන try කරා call ගන්ඩ.
    මොන

    Lap wikunanawa wage lesi nea malli. weekend ekata kalin wage kiwwanam mona hari karanna thibba. contact ekak hadala denna hari. dan umba parakku karanna yanne nea. heta awith balanna. :yes:

    Call answer karanna taram watapitawak nea me dawaswala. hamoma oowaye ellila ahana prashna walata uttara denna assign karala berannath bea. lankawane:(