මගේ O/L result දාන්ඩ බැරි හින්ද දැම්මේ නෑ (පරණ නිසා) online form එකේ.
දැන් මගේ පලවෙනි selection දෙක ignore වෙලා English නැති හින්ද.
එත් මම attach කරල් යැව්වා.
UGC එකට call ගන්නවා දැන් දවස් ගානක් ඉදන්. එත් එකපාරයි answer උනේ. එකත් ගියේ voice mail.
UGC ගිහින්ම බලන්ඩ වෙයිද?
එතනත් පොලිමද?
මොකද කරන්නේ?
ස්තුති

ඔහොම තමා බන් ලංකාවනෙ, කරගත්තොත් උඹට, නැත්තන් පාඩුවත් උඹට.