UK ඉන්න ගුපියන්ගෙ payment gateway එකක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,923
    16,906
    113
    Colombo
    wordpress මිට්ටො මෙහෙ වරෙව්
    uk වලට site එකක් හදන්න ඕනෙ. උන් කරන්නෙ driving medical tests වලට appoinment ගන්න එක. form එක fill කරාම payment එක කරන්නොනෙ.
    දැනට amelia booking plugin එක use කරන්න හිතන් ඉන්නෙ. මේකෙ අපිට පුලුවන්ද form එක fill කරද්දි location එක දැම්මම ඒ අවට තියන clinics ටික විතරක් පෙන්නන්න හදන්න? නැත්තන් එහෙම කරගන්න පුලුවන් plugin මොනාද තියෙන්නෙ?

    වැදගත්ම දේ payment method එක. උන්ගෙ bank acc එකට සල්ලි වැටෙන්න හදන්නෝනෙ. stripe/paypal වැඩේ හරියනවද? stripe acc එකක් හදන්නෝනෙද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Gravity forms වලට Stripe/ paypal addons තියනවා. බලපං ඩිරෙක්ට් බෑන්ක් එකටද පේමන්ට් එන්න ඔ්න කියල. ඒහෙම උනොත් උන්ගෙ ගේට්වේ එක ඉන්ටග්‍රේට් කරන්න වෙයි. එහෙම නැත්තං කස්ටට ස්ට්‍රයිප් තියනවා නං ඒකෙන් බෑන්ක් එකට ගන්න පුලුවන්ද කියල පැහැදිලිව අහගනිං. ලොකේෂන් සීන් එක නං උඹට කස්ටම් හදන්න වෙයි. WP Google map හරි WP google maps gold වගේ ප්ලගින් ඒකක් අරගන ඒකෙ හූක්ස් වලින් ඔය වැඩේ කරන්න පුලුවන්. නැත්තං කෙලින්ම වැනිලා ගූගල් මැප්ස් වලින් කස්ටම් කරන්න වෙයි. සමහර විට තව ප්ලගින්ස්ඇස්ති. මං වැඩිය දන්නෙ නෑ. (මම කරද්දි ප්ලගින් පුලුවන් තරං අඩුවෙන් පාවිච්චි කරන්න බලන්නෙ ඒකයි)
     
    • Like
    Reactions: rukshrulz and NRTG

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    wordpress මිට්ටො මෙහෙ වරෙව්
    uk වලට site එකක් හදන්න ඕනෙ. උන් කරන්නෙ driving medical tests වලට appoinment ගන්න එක. form එක fill කරාම payment එක කරන්නොනෙ.
    දැනට amelia booking plugin එක use කරන්න හිතන් ඉන්නෙ. මේකෙ අපිට පුලුවන්ද form එක fill කරද්දි location එක දැම්මම ඒ අවට තියන clinics ටික විතරක් පෙන්නන්න හදන්න? නැත්තන් එහෙම කරගන්න පුලුවන් plugin මොනාද තියෙන්නෙ?

    වැදගත්ම දේ payment method එක. උන්ගෙ bank acc එකට සල්ලි වැටෙන්න හදන්නෝනෙ. stripe/paypal වැඩේ හරියනවද? stripe acc එකක් හදන්නෝනෙද?
    Paypal, Worldpay, SagePay wage ewa thama godak use karanne.
    P.S : Google pay ekath thieynawa dakka godak sites wala
     
    • Like
    Reactions: rukshrulz and NRTG