ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
