UK ගිහිල්ලත් හමාරයි

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    1669523762849.png

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,257
    113
    Colombo
    View attachment 190446

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
    මේවා ගැලරියට දෙන ටෝක්ස් විතරයි. Theresa Mayත් ඔය වගේ එකක් ගේන්න ගිහින් Uni වලින් කේස් දැම්මාම අකුල ගත්තා.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    View attachment 190446

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
    Wont happen, because foreign students contribute a billions of GBP every year to the UK economy
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,171
    113
    View attachment 190446

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
    Indians in executive positions are too Woke. Get woke go broke. 1 Student gives to society more than 10 refugees. A country should block immigrants when nothing to offer from the immigrants to the country. Refugees have nothing to offer to a country other than political issues, uneducated and unethical human headcount.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    Hong kong උන්ව ගන්නෙ british passport තියෙන නිසානේ යකෝ.සිංහලුන්ට කොහෙන්ද british passport
    ඒ ඉස්සර දැන් Hong Kong passport එකක් තියෙන්නේ බන්
     
    • Like
    Reactions: Hasitha22

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    View attachment 190446

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .

    උන් foreign students ල ගන්නව. ඒක නවත්තන්නෙ නෑ. හැබැයි dependent ගෙන්න ගන්න එක අඩු කරයි. පහුගිය අවුරුදුවල student visa එකත් එක්ක හෙන ගොඩක් dependent ඇවිති තියෙනවලු.
     
    • Like
    Reactions: sami_boy

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම හිතන්නේ බ්‍රෙක්සිට් නිසා යූකේවල කොන්ටිනෙන්ටල් යුරෝපේ එවුන් කරපු ජොබ් ගොඩක පුරප්පාඩු ඇති වෙන්නැති. ඒ වගේ ජොබ් කරන්න අනාථ සරණාගතයෝ ගොඩක් කැමති ඇති, යුනි එවුන්ට වඩා! උඹලත් මෙතන එක එක රටවල්වලට බැන බැන ඉන්නේ නැතුව වෙන විකල්පයක් හොයාගනින්. ලෝකේ තියෙන්නේ ඔය රට විතරක් නෙවෙයිනේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Hong kong උන්ව ගන්නෙ british passport තියෙන නිසානේ යකෝ.සිංහලුන්ට කොහෙන්ද british passport
    Hong Kong passport dekak thiyanawa

    1. Issued by Hong Kong/China

    https://en.wikipedia.org/wiki/Hong_Kong_Special_Administrative_Region_passport

    2.
    https://en.wikipedia.org/wiki/British_National_(Overseas)_passport

    british passport kiwwata british passport newei
    uk yanna 5 year visa ekak witherai den ne

    View attachment 190446

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
    Rishi pissek wage :lol:
    dollar salli epa kiyanawa :lol:
    India unta mala pani :shocked:

    ------ Post added on Nov 27, 2022 at 6:02 PM

    ඉන්න තෑන් නෑහෑලු. ලන්කාවෙන් ගිය සමහර කොල්ලෝ ස්ටේශන් වල ඉන්නවා කියන්නේ
    :shocked: :shocked:
    ------ Post added on Nov 27, 2022 at 6:09 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Hong Kong passport dekak thiyanawa

    1. Issued by Hong Kong/China

    https://en.wikipedia.org/wiki/Hong_Kong_Special_Administrative_Region_passport

    2.
    https://en.wikipedia.org/wiki/British_National_(Overseas)_passport

    british passport kiwwata british passport newei
    uk yanna 5 year visa ekak witherai den ne

    Rishi pissek wage :lol:
    dollar salli epa kiyanawa :lol:
    India unta mala pani :shocked:

    ------ Post added on Nov 27, 2022 at 6:02 PM

    :shocked: :shocked:
    ------ Post added on Nov 27, 2022 at 6:09 PM
    Uk inna kamathi eka 5years indala apahu yaida 😂