UK රැල්ලත් ඉවර කරා

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Me umbe yaluwage wickrema tama. Muuta mehe un porial eka denna yanne rewennama @nlasasatha

    IMG_2230.jpeg
     
    • Love
    Reactions: nlasasatha

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    මොන රටක වුණත් ලාභ අලාභ තියෙනවා.

    දැන් ඔය රට රාජ්‍ය වල වැජඹුණු දෙමළ පුද්ගලයන් වයස ගිහින් ආයේ එනවා, යාපනේට මැරෙන්න.
    wise decision right.I mean sri lanka is a good retirement destination as long as it remains like this.With the pension money they can live a luxurious life.Hire some young girls wipe your ass.you can't do that there.😅
     
    • Haha
    Reactions: iworld

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,448
    6,020
    113
    බිල්ඩර්ස්ලා, මිකෑනික්ලා වගේ ඉදීකිරිම් සහා වාහන සම්බන්ධ රස්සාවල් වලට තමා වෑඩිම ඉල්ලුමක් තියෙන්නේ. උදාහරණයකට කිව්වොත් පොඩි අනතුරකට ලක් වුන වාහනයක් වුනත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න තියෙන ඉඩ වෑඩි හදන්න අවශ්‍ය මිනිස්සු නෑති හින්දා. දොස්තර කෙනෙක්ගෙන් අපොයින්මන්ට් එකක් ගන්නවා වගේ තමා මිකෑනික් කෙනෙක් අල්ල ගන්න එකත්. ඒ වගේම තමා ඉදීකිරීම් අන්ශේ රෑකියා කරන එවුන්ගේ ඩිමාන්ඩ් එක. ගෙවල් හදාගන්න බෑරිව ඉන්නෙ ඉල්ලුමට සරිලන විදිහට. ලන්කාවේ එවුන්ට උපාධි වෑඩක් නෑ, ඕවා තමා කරන්න වටින්නේ

    me kathwa hariyata hari,

    man kalin wada karapu company eke service advisorla, mehcanicala, aussy giya
    thwa keepadenek qatar,netherland giya.

    okkoma vehicle related jobs.
    no stress at all,
    majan gaganna thama thiyenne,
    eth rata gihin un majan gagen wada karanneth na,
    okkoma wada karanne tools + testers walin,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඔතන තියෙන්නේ satisfaction එක විතරයි. මේ ලෝකේ ඕනෑම තැනක වැඩිපුර හම්බ කරන බහුතරය හොදට ඉගෙන ගෙන demanding job කරන professoinals ලා.

    මම IT side එකේ නිසා දන්නේ ලංකාවෙන් US AUSI UK හරි හමන් IT ජොබ් වලට ගිය වැඩකාරයෝ national avg වගේ අවම 3X වත් ගන්නවා නිකන් 9X5 ජොබ් කරලා අනිකුත් benefits එක්ක.
    ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.
    Ekama JoB eka IT neme thamai habai south asains lata lesiynma master karanna puluwan IT.
    Eka handa thamai loku karan dagalanne.

    Salli witharak neme satisfaction eka kiyanne
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.
    රටක් දුවන්න ඔය ඔක්කොම ඕන.රටක් දියුනු වෙන්න හැබැයි IT වලින් දෙන input එක දැන් වැඩියි.ඒම කියල මෙකනික්ල ඕන නැතුව නෙමේ.EV vehicles වැඩි වෙද්දි සමහරවිට ඉස්සරහට ගැරේජ් එකටත් IT technician කෙනෙක් ඕන වෙයි.housing crisis එක හන්ද පොඩි construction ඩිමාන්ඩ් එකක් එයි.ඕක ඉතින් සර්කල් එකක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    රටක් දුවන්න ඔය ඔක්කොම ඕන.රටක් දියුනු වෙන්න හැබැයි IT වලින් දෙන input එක දැන් වැඩියි.ඒම කියල මෙකනික්ල ඕන නැතුව නෙමේ.EV vehicles වැඩි වෙද්දි සමහරවිට ඉස්සරහට ගැරේජ් එකටත් IT technician කෙනෙක් ඕන වෙයි.housing crisis එක හන්ද පොඩි construction ඩිමාන්ඩ් එකක් එයි.ඕක ඉතින් සර්කල් එකක්
    රටක තියෙන ජොබ් වලින් 1% ක් විතර ඇති IT ජොබ් වැඩිම උනොත්. ඒකයි මම කියන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුනකයා ඉන්දියන් උන්ව අන්දලා යුනි ෆී ටික අද්දගත්තා. වීස ඉවරවුන ගමන් හොඳම එකෙන් හම්බෙන්නයි යන්නේ🤔 වීසා දීර්ග කරගන්න බැරි උනුත් ගෙදර යන්න බැරිනං රුවන්ඩා පටවන කතාවක් යනවා😐

    තාමත් මිට්ටෝ අන්දනවා පේනවා කක්කි අදින අයට ප්‍රශ්ණයක් නෑ, උන් ගියොත් කවුද කක්කි අදින්නේ කිය කිය. උන්ව එලවලා දාල බෙනිෆිට් අරන් ගෙවල්වල ඉන්න නිකමුන්ට කක්කි වැඩේ සෙට්කරන්න යන්නේ. 😐
     
    Last edited:

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Germany bari unoth Austria, Belgium, Finland, Latvia, Lithuania try karapan. Try eka nawaththanna epa. Kohe giyath ubeta Germany enna puluwan apahu. Denmark, Sweden ehema nam tikak racist brown skin ekata.
    Culinary arts or food nutrition degrees walata kohomada demand eka.Ewa igenagena jobs thiyenawada hoda ewa.Ewata Science karala thiyenna oneda...(Germany)
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Culinary arts or food nutrition degrees walata kohomada demand eka.Ewa igenagena jobs thiyenawada hoda ewa.Ewata Science karala thiyenna oneda...(Germany)
    Ewata one tharam vacancies thiyenawa machan mehe. NVQ 3 or 4 ekak wage karala enna puluwan nam thawa watinawa.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Ewata one tharam vacancies thiyenawa machan mehe. NVQ 3 or 4 ekak wage karala enna puluwan nam thawa watinawa.
    Monawahari subjects thiyenawada special karala thiyenna one kiyala A/L walata ewage degrees karaddi.Language arenna.Food & nutrition man dakka bachelor of Science thibba degree ekak.Ethakota Science karala thiyenna one athi neda.Nathnan man agri karana nisa mewata apply karanna puluwanda Science nokalath...
     
    Attachments

    • Screenshot_20231211-213808.png
      Screenshot_20231211-213808.png
      117.6 KB · Views: 47
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Monawahari subjects thiyenawada special karala thiyenna one kiyala A/L walata ewage degrees karaddi.Language arenna.Food & nutrition man dakka bachelor of Science thibba degree ekak.Ethakota Science karala thiyenna one athi neda.Nathnan man agri karana nisa mewata apply karanna puluwanda Science nokalath...
    nutrition seen nam science one godak welawata. Food technology, Ethakota bakery, hot kitchen, hotel management wage side nam one paththak puluwan. NVQ ekak dagena enawa nam thawa watinawa. Food & Nutrition walatath local courses thibba. Diploma ekak wage dagena waren. ethakota A/L ekai diploma ekai thiyena nisa degree path eka sure.
     
    • Love
    Reactions: Kevin kj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.

    උබ හිතන්නෙ ලංකාවෙ ළිං මැඬියෙක්ට ඕව කිව්වම තේරුම් ගනී කියලද? නෑ බන් නෑ. 😆😆

    අපි හිනාඋනාට පවු ජීවිත ඉතින්. :(
    ලංකාවෙන් යන්නම ඕන ඒක හරියට තේරෙන්න. මාත් ලංකාවෙ ඉන්න කාලෙ හිතුවා IT වලට මාරු වෙන්න ඕන කියලා.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    nutrition seen nam science one godak welawata. Food technology, Ethakota bakery, hot kitchen, hotel management wage side nam one paththak puluwan. NVQ ekak dagena enawa nam thawa watinawa. Food & Nutrition walatath local courses thibba. Diploma ekak wage dagena waren. ethakota A/L ekai diploma ekai thiyena nisa degree path eka sure.
    Thanks bro👌
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Job eka hoyaganna kohmda kiyala man ahanne lankawe idan apply karanna inna qualified kenekta? Kohomda aplly krnne. Koheda vacancy publish karnne
    Ausi nam, Seeek, linkedin, jora wagei site wala jobs dala tiyenawa. e arunama agent la kihipa denek innawa oya visa karana., namuth bahutharaya yanne thaman ma job hoya gena oya mama kiwwa site haraha
     
    • Like
    Reactions: Voldemort Bro