UK රැල්ලත් ඉවර කරා

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Giya unta awulak nane.dan ena untane awula
    2023 ට කලින් ආපු ස්ටුඩන්ට් ලට time තියනවා ගේමක් ගහ ගන්න. ඒ ආපු ගොඩක් උන් දැනටමත් ජොබ් වලට මාරු වෙලා ඉන්නේ . කෙලින්ම care විසා එන උන්ට කොහොමත් අවුලක් නැ 2024 April වෙනකන් . මේ අවුරුද්දේ student ආපු උන්ට තමයි වැඩේ අමාරු වෙන්නේ . මොකද උන්ගේ studies ඉවර වෙනකොට අලුත් rules implement වෙලා . PSW දාල කීයක් හරි ඒ අවුරුදු දෙකේ හොයාගෙන යන එක තමයි කරන්න තියන එකම දේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,768
    113
    මොන රටක වුණත් ලාභ අලාභ තියෙනවා.

    දැන් ඔය රට රාජ්‍ය වල වැජඹුණු දෙමළ පුද්ගලයන් වයස ගිහින් ආයේ එනවා, යාපනේට මැරෙන්න.
     
    • Like
    Reactions: rskoora

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    From reddit

    As someone on graduate visa and an employee of a UK organisation, it all feels frustrating and misplaced. I work hard to drive success for a British company, have no dependents, and for 3 years have contributed to the country through work and economic participation, and I’d simply want to stay because of choice on having a more independent life here. Yet we are being fixated on as the people to kick out and blame. There is no way I would get that much of a salary increase for the SWV sponsorship at the end of my current visa, especially knowing that my company is also in a tight financial position. No other companies would hire with sponsorship in the current job market. They treat us like a burden but in reality we have done nothing but contribute. In the end, we pay for monthly taxes and ridiculous rent and insane visa fees/ surcharges, with no access to public funds (unemployment benefits etc) and then all of that goes to these exact same people who tell you to just get lost - what a load of rubbish.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,691
    113
    Sri Lanka
    @Djice uk full stack SE salary rate kohomda
    Uba experienced nam wada pennanna puluwan nam hoda gaanak ganna puluwan.

    IMG_8907.jpeg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    යූකේ යන්න එපා.. පොඩ්ඩක් ඉන්ග්‍රීසි හදාගෙන චෙෆ්, මිකෑනික් එහෙම නෑත්නම් ගඩොල් අල්ලන්න, වඩු වෑඩ, වයරින් වගේ පෑති වල හොද කෝස් එකක් කරලා හරිම පහසුවෙන් ඔසී ඈවිත් අවුරුදු දෙකකින් පී ආර් ගන්නත් පුලුවන්.. අන්න ඒවා තමා ටාගට් කරන්න ඕනේ.. ස්ටුඩන්ට් වීසා වලට කට්ට කන එක දෑන් තේරුමක් නෑ.. කෙලින්ම AUD 70000 අවම පඩියට රස්සාවටම එන්න පුලුවන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946

    me kathawa godak ewunta threnne naha ban student awilla katta kanakan. student yanna epa kiwwama godak un hithanne irisiyawata kiyanawa kiyala.
     
    අනික බන් ස්ටුඩන්ට් ගිහිල්ලා අවුරුදු ගාණක් කට්ට කාලා ඉගෙන ගෙන හම්බවෙන රස්සාව වගේ නෙමේ ඔය මිකෑනික්, ගෙවල් හදන එවුන්ගේ රස්සා.. උන්ට පට්ට ගනන් හොයන්න පුලුවන් ගේමක් නෑතිව.. අපේ එවුන් ඈයි දන්නේ නෑ මේ වගේ NVQ කෝස් කරන්න කෑමති නෑත්තේ?
     
    • Love
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අනික බන් ස්ටුඩන්ට් ගිහිල්ලා අවුරුදු ගාණක් කට්ට කාලා ඉගෙන ගෙන හම්බවෙන රස්සාව වගේ නෙමේ ඔය මිකෑනික්, ගෙවල් හදන එවුන්ගේ රස්සා.. උන්ට පට්ට ගනන් හොයන්න පුලුවන් ගේමක් නෑතිව.. අපේ එවුන් ඈයි දන්නේ නෑ මේ වගේ NVQ කෝස් කරන්න කෑමති නෑත්තේ?
    ලංකාවේ එවුන් ඔය වගේ රස්සාවලට කැමති නැනේ. පඩිය අඩු උනත් ගවන්මන්ට් මිනිස්ට්‍රි ජොබ් තමයි ගොඩක් උන් රට ඇවිල්ලත් හොයන්නේ. චීන්නු තමයි ගොඩක්ම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක අල්ලාගෙන ඉන්නේ. උන්ට නම් ඕන රස්සාවක් එකයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලංකාවේ එවුන් ඔය වගේ රස්සාවලට කැමති නැනේ. පඩිය අඩු උනත් ගවන්මන්ට් මිනිස්ට්‍රි ජොබ් තමයි ගොඩක් උන් රට ඇවිල්ලත් හොයන්නේ. චීන්නු තමයි ගොඩක්ම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක අල්ලාගෙන ඉන්නේ. උන්ට නම් ඕන රස්සාවක් එකයි.
    මෙහෙ නම් බහුතරයක් සුද්දෝ තමන්ගේ ලමයින්ව ට්‍රෙඩි ජොබ් වලට යවනවා. ආසියාවෙන් ආපු එවුන් තමා මරාගෙන ඉගෙන ගෙන ස්ට්‍රෙස් ජොබ්ම කරන්නේ. අරුන් පට්ට ආතල් එකේ මාර ගානක් මාසෙකට හම්බ කරන් හොදට නිදහසේ ජීවත් වෙනවා. ලන්කාවේ රස්සාවල උස් පහත් කිරීමයි, ගෙවන ගනන් වල වෙනසයි නෑති වුනා නම් ඕවා හරි යනවා.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165

    ඔතන තියෙන්නේ satisfaction එක විතරයි. මේ ලෝකේ ඕනෑම තැනක වැඩිපුර හම්බ කරන බහුතරය හොදට ඉගෙන ගෙන demanding job කරන professoinals ලා.

    මම IT side එකේ නිසා දන්නේ ලංකාවෙන් US AUSI UK හරි හමන් IT ජොබ් වලට ගිය වැඩකාරයෝ national avg වගේ අවම 3X වත් ගන්නවා නිකන් 9X5 ජොබ් කරලා අනිකුත් benefits එක්ක.
     
    • Like
    Reactions: Batfleck

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔතන තියෙන්නේ satisfaction එක විතරයි. මේ ලෝකේ ඕනෑම තැනක වැඩිපුර හම්බ කරන බහුතරය හොදට ඉගෙන ගෙන demanding job කරන professoinals ලා.

    මම IT side එකේ නිසා දන්නේ ලංකාවෙන් US AUSI UK හරි හමන් IT ජොබ් වලට ගිය වැඩකාරයෝ national avg වගේ අවම 3X වත් ගන්නවා නිකන් 9X5 ජොබ් කරලා අනිකුත් benefits එක්ක.
    එහෙම ටික දෙනයි ඉන්නේ.. බහුතරය එහෙම නෑ.. එච්චර ස්ට්‍රෙස් ගන්න දෙයක් නෑ.. පහසු රස්සා තියෙනවා ඈති වෙන්න ආදායම් එන.. ඒ හින්දා තමා ඔසී වල අධ්‍යාපනයට උනන්දුව අඩු එවුන් වෑඩි
     
    • Like
    Reactions: shenat

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    එහෙම ටික දෙනයි ඉන්නේ.. බහුතරය එහෙම නෑ.. එච්චර ස්ට්‍රෙස් ගන්න දෙයක් නෑ.. පහසු රස්සා තියෙනවා ඈති වෙන්න ආදායම් එන.. ඒ හින්දා තමා ඔසී වල අධ්‍යාපනයට උනන්දුව අඩු එවුන් වෑඩි
    මොනවගේ ජොබ් ද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මොනවගේ ජොබ් ද?
    බිල්ඩර්ස්ලා, මිකෑනික්ලා වගේ ඉදීකිරිම් සහා වාහන සම්බන්ධ රස්සාවල් වලට තමා වෑඩිම ඉල්ලුමක් තියෙන්නේ. උදාහරණයකට කිව්වොත් පොඩි අනතුරකට ලක් වුන වාහනයක් වුනත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න තියෙන ඉඩ වෑඩි හදන්න අවශ්‍ය මිනිස්සු නෑති හින්දා. දොස්තර කෙනෙක්ගෙන් අපොයින්මන්ට් එකක් ගන්නවා වගේ තමා මිකෑනික් කෙනෙක් අල්ල ගන්න එකත්. ඒ වගේම තමා ඉදීකිරීම් අන්ශේ රෑකියා කරන එවුන්ගේ ඩිමාන්ඩ් එක. ගෙවල් හදාගන්න බෑරිව ඉන්නෙ ඉල්ලුමට සරිලන විදිහට. ලන්කාවේ එවුන්ට උපාධි වෑඩක් නෑ, ඕවා තමා කරන්න වටින්නේ
     
    • Like
    Reactions: itguy77

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    යූකේ යන්න එපා.. පොඩ්ඩක් ඉන්ග්‍රීසි හදාගෙන චෙෆ්, මිකෑනික් එහෙම නෑත්නම් ගඩොල් අල්ලන්න, වඩු වෑඩ, වයරින් වගේ පෑති වල හොද කෝස් එකක් කරලා හරිම පහසුවෙන් ඔසී ඈවිත් අවුරුදු දෙකකින් පී ආර් ගන්නත් පුලුවන්.. අන්න ඒවා තමා ටාගට් කරන්න ඕනේ.. ස්ටුඩන්ට් වීසා වලට කට්ට කන එක දෑන් තේරුමක් නෑ.. කෙලින්ම AUD 70000 අවම පඩියට රස්සාවටම එන්න පුලුවන්
    ow karala job hoyaganne kohomada machan?
     
    • Like
    Reactions: KadawathaKolla

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    unta sponsor karala job dena ewun ona tharam innawa. me dawas wala welders la sahenna awilla tiyenawa Ausi walata lanawen. awurudu deken PR sure dan
    Job eka hoyaganna kohmda kiyala man ahanne lankawe idan apply karanna inna qualified kenekta? Kohomda aplly krnne. Koheda vacancy publish karnne