panala mattu unhm aye uta fuq thama, kuburak kotan ind wenne, gon haraka, visa nthuw rataka ona thanaka ynd puluwn ekm kochchr deykd seaman wdht
moda wadak ada kale ohoma panina eka ahu wenawa ikmanatama panna wage newe. anika Seaman travel karala loke wate inna puluwanne salaries idan hodaine
This says it all. Tell him not to do stupid things.
Mage yaluwek seaman gihin USA penala inne. Ehe kadeka weda karanawalu. Minihage yaluwek thamai job eka set karala deela thienne.
US නම් පැනල ඉන්නවා..uk නම් දන්නේ නෑ
මෙහෙන් නැවට නගිද්දි ගැරන්ටර්සලා සයින් කරනවා නේ. උන්ට මොකද වෙන්නේ?
USA වලින් පනිනවා කියල නම් අහලා තියනවා
California වල ඇවකාඩෝ කඩන්නේ ඉලීගල් අය..වැඩ කරන්න කට්ටිය නෑලූ
පැන්න දවසේ ඉදලා පැනපු උන් ඉන්නේ මාර බයෙන් බන්. කොයිවෙලාවේ මාට්ටු වෙයිද කියලා sure නෑ. එහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද
Usa canada nam pannata awlak na match ekak gaha ganna puluwan.. uk nam mama danne naha.. uk wala uge nadayek yaluwek help karanna kawru hari innawa nam awlak nathi wey.. match ekak gaha ganna puluwan wey..
1) ඔහොම ගියාම වෙන්නේ එහෙ හරි හමන් ජොබ් එකක් ගන්න බැහැ, කාමරයක් රෙන්ට් කරන්න බැහැ, දොස්තර කෙනෙක් හම්බෙන්න බැහැ, ඉස්සරහට රටේ ඉන්න පාරක් නැහැ. ඔය හැමදේටම එහෙ නිත්යානුකුලව ඉන්නවා කියල පෙන්නන්න ලියකියවිලි ඕන.
2) හැම තිස්සෙම බයේ ඉන්න වෙන්නේ කොයි වෙලාවේ අල්ලයිද කියලා. රටින් එලියට බහින්න බැහැ.
3) හොරෙන් ඉන්න එකෙක්ට ජොබ් දුන්නොත්, ජොබ් එක දෙන එකාත් වරදිකාරයෙක් වෙනවා. ඉතින් කවුරුත් හරිහමන් කෙනෙක් දෙන්නේ නැහැ. මොකක් හරි පොඩි කටු ජොබක් හොයාගත්තත්, ඒක හම්බෙන්නේ ආණ්ඩපාල කෙනෙක්ගෙන්. දුන්න එකා උඹෙන් අයුතු ප්රයෝජන ගන්නවා අනිවා, මොකද උඹට පැමිණිලි කරන්න පුළුවන් එකක්යැ .....මිනිමං වෙජ් වත් හම්බෙන්නේ නැහැ. ඒ රටවල වියදන් එක්ක ඉතුරුවක් කරන්නත් බැහැ.
4) මොකක් හරි රටකට යන්නේ ඒ රටේ ලයිෆ්ස්ටයිල් එකට නේ. හැබැයි හොරෙන් ඉන්නකොට ඒ මුකුත් නැහැ. බල්ලා වගේ ඉන්න වෙන්නේ. පවුලේ කාවවත් ගෙන්න ගන්න බැහැ.
5) අහුවෙලා පැන්නුවාම ලංකාවට ඇවිල්ලා ආපහු සීමන් ජොබ් එකක් කරන්න වෙන්නේ නැහැ. උඹ ඉගෙනගත්ත ඔක්කොම අපරාදේ. වීල් එකක් එලවන්න තමයි වෙන්නේ.
6) උඹෙන් පස්සේ සීමන් කෙනෙක් වෙන්න ඉන්න උන්ට බුදු සරණයි. ආපහු ඒ කම්පනියෙන් ලංකාවේ උන්ට ජොබ් දෙන්නේ නැති වෙයි. ලංකාවේ උන් බ්ලක්ලිස්ට් කරයි. තමන්ගේ පාඩුවේ සීමන් රස්සාවක් කරන්න හිටපු කොල්ලෝ පවු.
වෙන රටවලත් මෙහෙමම තමයි. ලොකු වෙනසක් නැහැ. එකම දේ තියෙන්නේ සමහර රටවල් හොරෙන් ඉන්න උන්ව දැක්කේ නැහැ වගේ ඉන්නවා මොකද උන්ගේ ශ්රමය ඕන හින්ද කටු ජොබ් වලට.
හැබැයි ඒ රටේ මිනිස්සුන්ගේ විරෝධය එන්න ගත්තම රොත්තක් අල්ලලා පන්නනවා. ඉංග්රීසි වචනයක් දන්නේ නැති මෙලෝ ස්කිල් එකක් නැති නන්නත්තාර ලතින් ඇමරිකන් රටවල උන්ට මේකත් හොඳයි වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ සීමන් කෙනෙක්ට කොහෙත්ම තේරුමක් නැහැ. මොලේ අමාරුවක් තියෙන්න ඕනි.