ශාන්තී පුතගූ , හුජ්ජ, අදින්න, පෑඩ් මාරු කරන්න පැම්පස් අන්දන්න ගිය උන් දෙන ටෝක් අහන් හිටියම හිනාගිහින් තරහ යන්නෙ oi![]()
ශාන්තී පුතගූ , හුජ්ජ, අදින්න, පෑඩ් මාරු කරන්න පැම්පස් අන්දන්න ගිය උන් දෙන ටෝක් අහන් හිටියම හිනාගිහින් තරහ යන්නෙ oi![]()
Bro caregivers are payed shit load of money because the job is literally one of the crappiest jobs. Except desperate idiots from abroad go and do these jobs for very cheap. Lankawe ewun karanneth oka thama.
It looks like these people were hired by contractors who keeping a big chunk of their pay to themselves and just pay close to minimum wage. Lack of knowledge and language barrier hida exploit wenawa.
@todd2231048 new zealand wala nakiyo tika awulak nathda mcnගූ , හුජ්ජ, අදින්න, පෑඩ් මාරු කරන්න පැම්පස් අන්දන්න ගිය උන් දෙන ටෝක් අහන් හිටියම හිනාගිහින් තරහ යන්නෙ oi![]()
Mata danata set wela inna eka echchara asadya thathwe ekek neme ban uta uge wada tika thaniyama karaganna puluwan. Man inne uta help karanna. U mata hondata salakanawa.@todd2231048 new zealand wala nakiyo tika awulak nathda mcn![]()
Mata danata set wela inna eka echchara asadya thathwe ekek neme ban uta uge wada tika thaniyama karaganna puluwan. Man inne uta help karanna. U mata hondata salakanawa.
My brother & family is going this March.
Job found through job Agent via interviews.
24000 pounds per year
Drop me a msg, I will Ask him the procedure and the agent.
It's mentioned that Visa rules are getting changed too.
Inna hadanne koheda?
Living cost?
Kochchara save karanna hithan innawada per year?
mama danne ne ban
offer letter eka dakke ne thama
ekath danne ne ban
more than salary i guess ( 4 people + school fee + accommodation + food ) > 2000 pounds per months
ayyath jobak set karaganna kan gemak gahanna wenne koma harui
eka uwath danne nathuwa athi ban
2000 walin athata enne roughly 1700 pounds per month.
wenna athi neda
මේකයි සීන් එක. මම දන්න family එකක් UK caregiver යන්න try කරනවා.
1. Dependant ට වීස ගන්න පුලුවන්ද? පොර කියනවා දැන් නීති වෙනස් හින්දා අමාරු සීන් එකක් තියනවා ඒ උනාට , තාම පුලුවන් කියලා agent කිව්වා කියලා.
2. තව ක්‍රමයක් තියනවලු ලොකු ගානක් දීලා දෙන්නටම ජොබ් හදලා දෙන
මේ සීන් ඇත්තද. මෙහෙම ගිහින් ගොඩ දාගන්න පුලුවන්ද කියලා දන්න උන් කියපල්ලකෝ.
මේ දවස් වල caregiver ආපු එවුන් ශේප් එකේ ගොඩ දාගෙන ඉන්නවද?