මේ ගැන මම මේ දැන් හොයලා බැලුවා. Yahoo answers එකෙ කියන්නෙ පාලනය වෙන්නෙ වෙනම කියලා. එත් එක එහෙම නම් UK වලට කියලා වෙනම government එකක් තියෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. By the way, thank you for the comment and the rep :D ela machn,, thnq :)