nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,079
    35,955
    113
    මැදමහනුවර
    touch non-smart phone එකක් ගෙන්නුවා AliExpress එකෙන්. order කරේ අගොස්තු 14. ආවේ ඊයෙ (අගෝස්තු 24). මේක සාමාන්*ය ෆෝන් එකක් වගේම තමයි. වෙනස තියෙන්නෙ මේකෙ keys ටච්. තව ස්මාට් ෆෝන් එකේ notifications මේකට alerts විදියට ගන්න පුලුවන්ලු BT notifier කියල ඇප් එකක් smart phone එකට දාලා. මම නම් තාම බැලුවෙ නෑ. කොහොම වුණත්. emergency ෆෝන් එකක් විදියට හොඳයි. ගොඩක් තුනියි. අතේ තියාගන්න, සාක්කුවෙ දාගන්න ලේසියි.

    https://www.aliexpress.com/item/Ult...32766259974.html?spm=a2g0s.9042311.0.0.FmFi5T

    HTB1pXWWPXXXXXXBXFXXq6xXFXXXR.jpg


    Features : MP3 Playback,GPRS,FM Radio,Message,Bluetooth,Memory Card Slot

    SIM Card Quantity : Dual SIM Cards

    Talk Time : 3hours

    Battery Capacity(mAh) : 500mAh

    tempered glass එකක් තියනවා. තව back cover එකකුත් දෙනවා.