Unauthorized payment dfcc

roger_senevirathna

Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    ගාන ලොකුද පොඩිද අදාල නැහැ ,
    OTP Card Payement වලට ඕන වෙන්නේ ලංකවේ , ඉන්දියාවේ වගේ රටවල මහ බැංකුවෙන් දාපු නීති නිසා ,
    ඒත් ඒක පිට රට sites වලට අනිවාර්ය නැහැ .

    btw ඕවට complain කරන්න පුළුවන් . කරල case එක ඇදපන් , බැංකු වලින් ඕව ගත් කටටම බැහැ කියන්නේ කම්මැලි කම සහ උන්ට තීන resources use කරන්න අකමැති නිසා .
    Police entry ekak danna puluwanda?
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Bank ekata complain karanna, refund ekak ganna puluwan, 2018di wage DFCC debit card withdarwal ekak wela thibba mage, Card eka mage langa thiyeddi Indiawe ATM ekakin, complain kalama refund kala, 60k
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Police entry ekak danna puluwanda?
    police nam danne naha, puluwan wenna ona, bank ekata complain karanna , presure karanna head office wala paminili ansha walata katha karala, out going free sim ekak aragena 160 RS wenne outgoing call packs dagena call karanna. pressure karanna wewi. btw atha arinna epa payment eka gihilla thinne apple ekata refund karanna puluwan widihe payment ekak aniwa ganna refund bank ekata pressure karala
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔවට හොදම දේ තමා frimi වගේ prepaid card එකක් තියාගන්න එක. එතකොට අපිට payment එකක් කරන්න ඕන වෙලාවට app එකෙන් deposit කලා payment එක කලා. මම නං හැම online payment එකකටම add කරල තියෙන්නෙ මගෙ frimi card එක.