Police entry ekak danna puluwanda?ගාන ලොකුද පොඩිද අදාල නැහැ ,
OTP Card Payement වලට ඕන වෙන්නේ ලංකවේ , ඉන්දියාවේ වගේ රටවල මහ බැංකුවෙන් දාපු නීති නිසා ,
ඒත් ඒක පිට රට sites වලට අනිවාර්ය නැහැ .
btw ඕවට complain කරන්න පුළුවන් . කරල case එක ඇදපන් , බැංකු වලින් ඕව ගත් කටටම බැහැ කියන්නේ කම්මැලි කම සහ උන්ට තීන resources use කරන්න අකමැති නිසා .