Underwater Photoshoot With Crocodiles කිඹුල්ලු එක්ක ෆොටෝ ෂූට්
ඔන්න ලංකාවේ මොඩ්ල්ස්ලටත් කරනවා නම් වැඩක්....
වතුර යට කිඹුල්ලු එක්ක කරපු Photo shoot එකක් ගැන තමයි මේ කියන්න යන්නේ..
මෙක්සිකෝවේ තමයි මේ Photo shoot එක කරලා තියෙන්නේ. Ken Kiefer කියන ඡායාරූප ශිල්පියා තමන්ගේ බිරිඳ වන Kimber සහ නිරූපන ශිල්පිනියක් වන Melodie Trevino යොදාගෙන තමයි මේ Photo shoot එක කරලා තියෙන්නේ..
Chinchorro Banks ජලාශයේ පැය 2ක පමණ කාලයක් බෝට්ටුවෙන් ගිහින් තමයි මේ Photo shoot එක කරලා තියෙන්නේ.
ඒ වගේම Ken Kiefer කියන විදියට ඔවුන් ආරක්ෂක කිමිදුම්කරුවන් කිහිපදෙනෙක් එක්ක තමයි මේ ගමන ගිහින් තියෙන්නේ, ඒ හදිසි අවස්ථාවක් ඇති වුනොත් කියලා..
මනුස්සයෙක් එකවර ගිල දැමිය හැකි විශාලත්වයෙන් යුත් කිඹුලන් සමග වතුර යට මෙවැනි Photo-shoot එකක් කිරීම ඇත්තටම භයානක දෙයක්...නමුත් ඔවුන් කිසිම කරදරයකින් තොරව එම කටයුත්ත සාර්ථක කරගෙන තියෙනවා..

කෑවේ නැත්තන් ඒක සාර්ථක ෆොටෝෂූට් එකක්..