Underwater Photoshoot With Crocodiles කිඹුල්ලු එක්ක ෆොටෝ ෂූට්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

ඔන්න ලංකාවේ මොඩ්ල්ස්ලටත් කරනවා නම් වැඩක්....:rofl: වතුර යට කිඹුල්ලු එක්ක කරපු Photo shoot එකක් ගැන තමයි මේ කියන්න යන්නේ..:yes:
මෙක්සිකෝවේ තමයි මේ Photo shoot එක කරලා තියෙන්නේ. Ken Kiefer කියන ඡායාරූප ශිල්පියා තමන්ගේ බිරිඳ වන Kimber සහ නිරූපන ශිල්පිනියක් වන Melodie Trevino යොදාගෙන තමයි මේ Photo shoot එක කරලා තියෙන්නේ..

Chinchorro Banks ජලාශයේ පැය 2ක පමණ කාලයක් බෝට්ටුවෙන් ගිහින් තමයි මේ Photo shoot එක කරලා තියෙන්නේ.
ඒ වගේම Ken Kiefer කියන විදියට ඔවුන් ආරක්ෂක කිමිදුම්කරුවන් කිහිපදෙනෙක් එක්ක තමයි මේ ගමන ගිහින් තියෙන්නේ, ඒ හදිසි අවස්ථාවක් ඇති වුනොත් කියලා..:baffled:
මනුස්සයෙක් එකවර ගිල දැමිය හැකි විශාලත්වයෙන් යුත් කිඹුලන් සමග වතුර යට මෙවැනි Photo-shoot එකක් කිරීම ඇත්තටම භයානක දෙයක්...නමුත් ඔවුන් කිසිම කරදරයකින් තොරව එම කටයුත්ත සාර්ථක කරගෙන තියෙනවා..:yes::cool:

updKjph.jpg

qx8WUJF.jpg

ZeAOJ13.jpg

diWIFYL.jpg

agHnEyw.jpg

Z3uQYW6.jpg

0Kmi4Za.jpg

6xeYZd0.jpg

fLSKO5w.jpg

X98DCl5.jpg

Pwa8ZLQ.jpg

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අනේ අම්මෝ..:shocked:
    ඌට එක්කෝ ඒ කෙල්ලව එපා වෙලා ඇත්තේ..:sorry:
    කිඹුලා කෙල්ලව කෑවොත් ඌ සදාකල් නිදහස්..:P කෑවේ නැත්තන් ඒක සාර්ථක ෆොටෝෂූට් එකක්..:lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කිඹුලාට තුන් වේලම කවලා යවන්න ඇත්තේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බන් මම දාන පික්ස් වැටෙන්නේ නැනේ බන් කිරියේ. මොකද සින් එක

    උබ මොකෙන්ද අප්ලෝඩ් කරේ පික්ස් ටික මටත් සය්ට් එක දියන් බ්‍රෝ තැන්ක්ස්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ
     
    • Like
    Reactions: Misha_K

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ

    :lol::lol::lol::lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මුලින්ම කන්න දෙනවා බද පැලෙන්න. ඒ නිසා අව්ලක් නැතිව ඇති.
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ
    :lol::lol::lol::lol::lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අනේ අම්මෝ..:shocked:
    ඌට එක්කෝ ඒ කෙල්ලව එපා වෙලා ඇත්තේ..:sorry:
    කිඹුලා කෙල්ලව කෑවොත් ඌ සදාකල් නිදහස්..:P කෑවේ නැත්තන් ඒක සාර්ථක ෆොටෝෂූට් එකක්..:lol:

    සහතික ඇත්ත.එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. :lol::lol:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ
    sira siddi :lol::lol::lol:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    EMINƎM;23448419 said:
    pissuda bn unta

    ඒකනේ...ඔතෙන්ට යන්න කොහොම හිත හදාගත්තද මන්දා...:baffled:

    අනේ අම්මෝ..:shocked:
    ඌට එක්කෝ ඒ කෙල්ලව එපා වෙලා ඇත්තේ..:sorry:
    කිඹුලා කෙල්ලව කෑවොත් ඌ සදාකල් නිදහස්..:P කෑවේ නැත්තන් ඒක සාර්ථක ෆොටෝෂූට් එකක්..:lol:

    :lol::lol:

    කිඹුලාට තුන් වේලම කවලා යවන්න ඇත්තේ

    ඔතන කිඹුල්ලු 500ක් විතර ඉන්න තැනක්ලු...:baffled:

    බන් මම දාන පික්ස් වැටෙන්නේ නැනේ බන් කිරියේ. මොකද සින් එක

    උබ මොකෙන්ද අප්ලෝඩ් කරේ පික්ස් ටික මටත් සය්ට් එක දියන් බ්‍රෝ තැන්ක්ස්

    -----> https://imgur.com/
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    අපේ රටේ එවුන්ට කරන්න වෙන්නෙ නෑ බං
    එකට හේතු තමා

    1 සිරිලංකන් මොඩල් වතුරට බැස්ස ගමන් අඳුරගන්න බැරි වෙනවා. මොකද මේකප් ටික දිය වෙලා යනවා.

    2 කැමරා කාරයාට මොඩල් වයි කිබුලයි කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න බැරි වෙනවා. මොකද උදැල්ලකින් හූරලා ගන්න පුළුවන් තරම් මේකප් වතුරට දිය වුනාම කොහොමට තියෙයි ද කියලා හිතාගනිල්ලකෝ.

    3 පරිසර වේදින්ගෙන් මේකට විරැද්ධත්වය එල්ල වෙනවා. මොකද මේකප් දිය වුනු වතුරේ කිඹුලා සුවිම් කරලා උගේ හොඳට තියන අැස් දෙක පොට්ට වෙලා යනවා.

    4 ක්ලබ් වල ලංකන් මොඩල්සිලා "කෑ පොන්නයා.... පොන්නයා..." කියලා සද්දෙ දැම්මට කැරපොත්තෙක් දැක්කත් උඩ පනිනවා. ඉතින් කිඹුලෙක් ලඟ ඉඳියිද

    එ් නිසා මෙව්වා ලංකාවේ කරන්න බෑ

    අම්මෝ ඒක....:lol::lol:
     
    • Like
    Reactions: chatura_CN