ඉන්දියාවේ පාරේ කක්කා කරන video, ගම්වල video බලන එවුන් තමා ඔහොම කතා කියන්නේ..
කොහොමහරි it පටලවන් ගේමක් ගහන හෙන set එකක් ඉන්නවා india වල..
Boeing company එකෙ aircraft software ඒක ගැහුවේ indian freelancers ල

citibank එකෙ software ගහන්නේ india වල..
ලංකාවේ it සාක්ෂරත්වක් නැහැ බන්.. වැඩිම වුනොත් phone එකක් ඔබන්න දන්නවා.. Whatsapp, imo use කරයි වැලක් බලයි ඔච්චර තමා ගොඩක් උන්
කවුද බන් ලංකාව ඇතුළේ service දෙන්න කියන්නේ? ඇයි අපිට බැරි startup හදලා පිටරටවලට service දෙන්න.. අනික india වල ගිය අවුරුද්දේ export revenue ඒක සෞදි තෙල් export revenue එකට වඩා වැඩියි.. Export revenue එන්නේ local market ඒකට විකුණලා ද එතකොට
We have to find our uniqueness. One area we are successful as a nation is catering niche markets and segments.
මූට පුළුවන් නේ අපි මොකක්ද කරන්න ඕනේ කියන්න.. මූ කරන්නෙත් නෑ කරන එවුනුත් සවුත්තු කරනවා..
------
Post added on May 5, 2022 at 6:12 PM