Unity 3d

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    .....
    .....
    ..........
    .....
    .....


    මචංලා Unity game engine එක දන්න අයගෙන් හෙල්ප් එකක් ඕන. Unity 3D latest එක ඉන්ස්ටෝල් කරන්න ගියාම (Windows 7 ලැප් එකකට) ඔක්කොම install වෙලා, අන්තිමේදි run කරන්න යද්දි Stopped Working එනවා.(ලැප් එක i3 ) Firewall , Virus Guard එහෙමත් turn off කරලා බැලුවා.

    Unity danna aya sup ekak denna.
     
    Last edited:

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    "Windows 7 ලැප් එකට ඔක්කොම ගිහින්"
    කියන්නේ මොකක්ද???

    මම අවුරදු 3 ඉදන් unity3D පාවිච්චි කරනවා ඔහම අවුලක් සෙට් වෙලා නැහැ ...
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    "Windows 7 ලැප් එකට ඔක්කොම ගිහින්"
    කියන්නේ මොකක්ද???

    මම අවුරදු 3 ඉදන් unity3D පාවිච්චි කරනවා ඔහම අවුලක් සෙට් වෙලා නැහැ ...

    sorry machoo..edit kala prashne :) ube system requirements monaada machan? latest version ekada use karanne?