Unity Plaza එකෙන් බඩු ගන්න එපා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Unity Plaza එකෙන් බඩු ගන්න එපා

    මිගාරගේ ත්‍රෙඩ් එක හා බැඳේ....................

    මම යුනිටි ප්ලාසා එකෙන් USB Keyboard එකක් ගත්තා laptop keyboard එකට වඩා ඉක්මණට Type කරන්න පුලුවන් නිසා. මාස හයක් වොරන්ටි දුන්නා.

    දෙවෙනි මාසෙදි 123 ඉලක්කම් වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සෙ NUM LOCK එක දාගෙන වැඩකර ගෙන ගියා, UNITY PLAZA බඩගාන්න තියෙන කම්මැලි කමටම.

    ඊට පස්සෙ ABC වැඩකරන්නේ නැතුව ගියාම ශොප් එකට අරන් ගියා බිලත් එක්ක , මෙන්න මුන් කියාපි මේවට වොරන්ටි නෑ කියලා.

    මම කිව්ව ඇයි මාස හයක් දෙන්වා කිව්වෙ කියලා.

    ඒකෙ ඉන්න පරයෙඔ කිව්ව වොරන්ටි දෙන්වානම් අපි බිලේ ලියනවා, බිලේ එහෙම දෙයක් දාලා නැති නිසා වොරන්ටි දෙන්න බෑ කිව්වා.

    මම ඊට පස්සෙ යාලුවෙක්ව යැව්වා, ඒ ජාතියෙනම කී බෝඩ් එකක් ගන්න. උන් එයාටත් මාස හයේ වොරටි කතාව කිව්වා.

    මම එයත් එක්ක ගිහිල්ලා වලියට, ඒත් මුන් කියාපි, මට දුන්නේ පරණ ස්ටොක් එකෙන්, අලුත් ස්ටොක් එකේ විතරයි වොරන්ටි තියෙන්නෙ කියලා.:angry:

    කාට කියන්නද?

    ගන්නවානම්, හොඳ රෙපියුටඩ් තැනකින්, වැඩිපුර දීලා බ්‍රෑන්ඩඩ් බඩු ගන්න.
     
    Last edited:

    coolguysl

    Member
    Aug 30, 2008
    47
    1
    0
    Mage hard disk ekak thibuna hariyata read karanne nethi, mama gaththe unity eke lokuma shop ekakin. mama eka maru karnna genichchama mun kiwwa meka weda karanawa maru karanna be kiyala. Mama eda eeka gedara genalla bed sheet ekaka othala polawe gehuwaa.

    Passenda ayeth genichcha, epara un eka weda karanne ne thamai kiyala maru kala. ali horu kalakanni
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    all shops in unity plaza follows the same methods machan...

    they looks like different and separated shops, but all shops are the same.... they have the same store, etc..

    for example, if you see some interesting thing such as a new gaming vga in a certain shop, walk into the middle of the complex and take a look at other shops as well.... it will be everywhere... you will see the same item in each and every shop that you see..

    those shops are just different store fronts for the same store, which is in the 3rd floor.

    This is my story.. about Barclays:
    http://www.elakiri.com/forum/showthread.php?t=185554