Unity Plaza එකෙන් බඩු ගන්න එපා
මිගාරගේ ත්රෙඩ් එක හා බැඳේ....................
මම යුනිටි ප්ලාසා එකෙන් USB Keyboard එකක් ගත්තා laptop keyboard එකට වඩා ඉක්මණට Type කරන්න පුලුවන් නිසා. මාස හයක් වොරන්ටි දුන්නා.
දෙවෙනි මාසෙදි 123 ඉලක්කම් වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සෙ NUM LOCK එක දාගෙන වැඩකර ගෙන ගියා, UNITY PLAZA බඩගාන්න තියෙන කම්මැලි කමටම.
ඊට පස්සෙ ABC වැඩකරන්නේ නැතුව ගියාම ශොප් එකට අරන් ගියා බිලත් එක්ක , මෙන්න මුන් කියාපි මේවට වොරන්ටි නෑ කියලා.
මම කිව්ව ඇයි මාස හයක් දෙන්වා කිව්වෙ කියලා.
ඒකෙ ඉන්න පරයෙඔ කිව්ව වොරන්ටි දෙන්වානම් අපි බිලේ ලියනවා, බිලේ එහෙම දෙයක් දාලා නැති නිසා වොරන්ටි දෙන්න බෑ කිව්වා.
මම ඊට පස්සෙ යාලුවෙක්ව යැව්වා, ඒ ජාතියෙනම කී බෝඩ් එකක් ගන්න. උන් එයාටත් මාස හයේ වොරටි කතාව කිව්වා.
මම එයත් එක්ක ගිහිල්ලා වලියට, ඒත් මුන් කියාපි, මට දුන්නේ පරණ ස්ටොක් එකෙන්, අලුත් ස්ටොක් එකේ විතරයි වොරන්ටි තියෙන්නෙ කියලා.
කාට කියන්නද?
ගන්නවානම්, හොඳ රෙපියුටඩ් තැනකින්, වැඩිපුර දීලා බ්රෑන්ඩඩ් බඩු ගන්න.

Last edited: