Unity plaza

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මට ලොකු උදව්ව්ක් ඕනේ..මට දැන ගන්න ඕනේ අනුරාධපුර ඉදලා කොලඹට ඇවිල්ලා
    (මාර්ග අංක 15 අනුරාධපුර - කොලඹ) කොලඹ ඉදන් Unity Plaza එකට යන විදිය ගැන දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් කියලා දීපල්ලා..මට අනිද්දට Unity Plaza එකට යන්න ඕනේ..

    මම හිතන්නේ අනුරධපුරේ ඉදන් කොලඹ එන බස් එකෙන් බහින්න ඕනේ බෝ ගහ ගාවින් එතන ඉදන් Unity Plaza එකට යන්න පුලුවන් ලේසිම මාර්ගය පොඩ්ඩක් කියලා දීපල්ලා..
     
    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    Ethana indan machang 101 hari 100 bus eka aran MC eka gawata ticket eka ganna. Dan aluth widiyata MC Galle road eke ae part eka One way nisa bus eka yanna eeta eha paththe thiyena duplication road eke. Kondata kiuwanam hari MC halt eka bassana kiyala. Bassata passe para panalabus halt eka hariyatama issaraha thiyena podi pare issarahata yanna. ethakota galle road ekata watenawa. podi durai. giyapu gaman issaraha penne MC ekai Unity ekai :)

    100/101 bus dekama nawaththanne boo gaha gawamai :)
     
    dulvin

    Member
    Feb 9, 2007
    11
    1
    0
    එතන ඉදන් 100 හරි 101 හරි බස් එකක නැගල ඇවිත් බමිබලපිටියෙන් බැහැපන්. ඊට පස්සෙ පාර මාරැ වෙලා ලොරිස් පාරෙන් ගාලු පාරට වරෙන්. ඊට පස්සෙ වමට හැරිල ටික දුරක් එනකොට Unity Plaza එක තියෙනවා.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    train eke waren . cmb train station eka issarahin 100ka nagala bambalapitiyen bahala . ඊට පස්සෙ පාර මාරැ වෙලා ලොරිස් පාරෙන් ගාලු පාරට වරෙන්.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පූස්;13989018 said:
    මොකෝ Unity Plaza යන්නෙ? ඔච්චර දුර ඉඳල:nerd:
    ape akka kenek ekka yanne bn.. Interview ekakata..
    එතන ඉදන් 100 හරි 101 හරි බස් එකක නැගල ඇවිත් බමිබලපිටියෙන් බැහැපන්. ඊට පස්සෙ පාර මාරැ වෙලා ලොරිස් පාරෙන් ගාලු පාරට වරෙන්. ඊට පස්සෙ වමට හැරිල ටික දුරක් එනකොට Unity Plaza එක තියෙනවා.
    thnxxx..
    Ethana indan machang 101 hari 100 bus eka aran MC eka gawata ticket eka ganna. Dan aluth widiyata MC Galle road eke ae part eka One way nisa bus eka yanna eeta eha paththe thiyena duplication road eke. Kondata kiuwanam hari MC halt eka bassana kiyala. Bassata passe para panalabus halt eka hariyatama issaraha thiyena podi pare issarahata yanna. ethakota galle road ekata watenawa. podi durai. giyapu gaman issaraha penne MC ekai Unity ekai :)

    100/101 bus dekama nawaththanne boo gaha gawamai :)

    thnxx machan..
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    train eke waren . cmb train station eka issarahin 100ka nagala bambalapitiyen bahala . ඊට පස්සෙ පාර මාරැ වෙලා ලොරිස් පාරෙන් ගාලු පාරට වරෙන්.

    කෝචිචි ඉස්ටේසම ඉස්සරහින්.

    thnxx machan udawwata train eke awoth nam lesi eth parakku wenawa bn..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Unity එකේ සිංහල කඩේකින් ගන්න දෙයක් ගනින් සහෝදරයා...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යුනිටියේ ඉන්නේ හම්බ හොරු
    උඹ බඩු ගන්නනම් එන්නේ
    ටිකක් පරිස්සමින් පුතෝ
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    යුනිටියේ ඉන්නේ හම්බ හොරු
    උඹ බඩු ගන්නනම් එන්නේ
    ටිකක් පරිස්සමින් පුතෝ

    Unity එකේ සිංහල කඩේකින් ගන්න දෙයක් ගනින් සහෝදරයා...

    ne ne machan mama yanne badu ganna nemai wena wadakata..:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොටුව ස්ටේශ්න් එක ඉස්සරහින් 100 101 ගන්න පුලුවන් , බම්බලපිටිය හන්දියෙන් බස්සන්න කියපන්. බම්බලපිටිය හන්දියෙමයි යුනිටිය තියෙන්නේ.