Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    LVL 5 කරල, apptitude test එක පාස් වුනොත් LVL 7 කරන්න පුලුවන්. LVL 7 එක අවුරුදු 3යි ෆුල් ටයිම් කරනවනම්, පාර්ට් ටයිම් කරනව නම් 4 1/2 විතර යනව. මම නම් කියන්නෙ ෆුල් ටයිම් කරපං. ජොබක් තියෙයි නම් ඉතින් පාර්ට් ටයිම් වුනත් අවුලක් නැ. ඒත් සෙනසුරාද ඉරිද 2ම 8 ඉදන් 6 වෙනකම් ලෙක්චර්ස් තියෙයි. ජොබ් එකත් එක්ක එපා වෙනව. සමහර දවසට රෑ 9 විතර වෙනකම් තියෙයි. හොස්ටල් දෙනව දුර ළමයින්ට. ෆුල් ටයිම් නම් හොස්ටල් තියෙයි. පාර්ට් ටයිම් කෝස් එකට සල්ලි ගෙවන්න ඕන, ෆුල් ටයිම් නොමිලෛ්.. හැබැයි එක ඩිග්රි එකකට මැක්සිමම් 35-40ක් වගෙ ගන්නෙ.. 3rd year 1st semester එක Internship යන්න ඕන මාස 6ක්. එතන ජොබ් එක සෙට් වුනොත් ඉතිරි මාස 6 පාර්ට් ටයිම් බැජ් එකට මාරු වෙල කරන්න පුලුවන්. Credit 180ක් ගන්න ඕන degree එක ගන්න නම්.. එක සෙම් එකකට සබ්ජෙක්ට් 8ක් වගෙ සෙට් වෙනව. 1st year එක IT ඔක්කොටොම පොදුයි. එකට දාල උගන්නන්නෙ..

    බොහොම වටිනවා මචං විස්තර වලට .. මට පොඩ්ඩක් පැහැදිලි කරනවද apptitude test එක ගැන මොන වගේ දේවල්ද අහන්නේ එන්නේ :) :)
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    බොහොම වටිනවා මචං විස්තර වලට .. මට පොඩ්ඩක් පැහැදිලි කරනවද apptitude test එක ගැන මොන වගේ දේවල්ද අහන්නේ එන්නේ :) :)

    MCQ එකක් එන්නෙ... IQ, Maths, General Knowledge බන්.. A/L Common test papers 5ක් 6ක් කරපං. ගොඩ දාගන්න පුලුවන්. හැබැයි Minus Marks මචන්. වැරදි පිලිතුරකට ලකුනු 2ක් කැපෙනව.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    MCQ එකක් එන්නෙ... IQ, Maths, General Knowledge බන්.. A/L Common test papers 5ක් 6ක් කරපං. ගොඩ දාගන්න පුලුවන්. හැබැයි Minus Marks මචන්. වැරදි ප්‍රශ්නෙකට ලකුනු 2ක් කැපෙනව.

    අඩෝ එහෙමත් කපනවාද මාරම සීන් ඒක.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අඩෝ නැ බන්. මට Univotech එකේ පොරක් කිව. Level 5 කරලා කෙලින්ම Level 7 වලට යන්ඩ පුළුවන්ලු. Level 7 කියන්නේ Degree එකලු. අවුරුදු 3යි. Level 6 වල ඉඳන් යන්ද තියෙන්නේ ඔය HND,NDT වගේ එවුන්ටලු.

    awulak na NVQ level walin karana eke wasiya tiyenne step by step yanna puluwan kama..
    NVQ level 4 - certificate
    level 5 - Diploma
    level 6 - higher diploma / national diploma
    level 7 - degree equivalent

    post graduate nvq level ape rate naha
     
    • Like
    Reactions: ytheekshana

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    MCQ එකක් එන්නෙ... IQ, Maths, General Knowledge බන්.. A/L Common test papers 5ක් 6ක් කරපං. ගොඩ දාගන්න පුලුවන්. හැබැයි Minus Marks මචන්. වැරදි පිලිතුරකට ලකුනු 2ක් කැපෙනව.

    අඩේ එහෙමද තැන්ක්ස් මචං.. උබට එහෙම පේපර්ස් හම්බුනොත් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ හරි pm එකක් හරි දාපන් ... :rolleyes::rolleyes:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    අඩේ එහෙමද තැන්ක්ස් මචං.. උබට එහෙම පේපර්ස් හම්බුනොත් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ හරි pm එකක් හරි දාපන් ... :rolleyes::rolleyes:

    එළ, ඇප්ලයි කරල කියපං. පාස් පේපර් එකක් හොයල දෙන්නම්....
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    boru kiyana epa yako, level 7 kiyanne degree eka. manussayek ta udawwak deepan danna deyak gana. nodanna reddawal kiyawanna yanna epa

    nvq level 5 kiyanne diploma ekak wage. nvq level 6 kiyanne advanced diploma ekak wage.
    ubata kelinma level 7 yanna puluwan 5 indala.
    udaharanayak widiyata, oya NAITA hari wurthiya puhunu hari mohoka hari level 5 course ekak kaa kiyamu (2 yrs wagene thiyenne). eeta passe univotech eke degree ekata set unoth nvq level 7 hambenawa. degree level eka. habai eka bsc nemei, b.Eng hari b.Tech kiyala hari denne.
    supirima piliganiemak thiyanwa. habai univotech eke degree eka awurudu 3kda 4kda krnna ona level 5 thiyana ekek. (part time)

    ok17.jpg
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    .

    ඕක හදපු එවුන්ගෙන්ම අහගනින් අපිට නම් තෙරිරෙන්නෙන්නෑ ඕව, ඊට වඩා හොඳයි ප්‍රයිවට් උනි එකක් NSBM, IIT, APIIT වගේ එකක කරන එක. නිර්ධන පංතියේ සිඟාලයො ටික ඇවිත් රීපං දැන්:rofl:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් මම 2nd year.. B.Tech Network කරන්නෙ.. දැනට නම් අවුලක් නැහැ. අපෙ සීනියර්ස්ල ඉන්නව දැන් හොද තැන් වල වැඩ කරන අය. IT නම් ටිකක් අඩුයි. තරගෙ වැඩි නිසාත්, අලුත් කැම්පස් එකක් නිසාත්. ඒත් IFS (Software ), IBM, DMS, VSIS (Netwotwork)එකට එහෙම ගියා සිනියර්ස්ල. කොහෙ කරත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ..

    LVL 5 කරල, apptitude test එක පාස් වුනොත් LVL 7 කරන්න පුලුවන්. LVL 7 එක අවුරුදු 3යි ෆුල් ටයිම් කරනවනම්, පාර්ට් ටයිම් කරනව නම් 4 1/2 විතර යනව. මම නම් කියන්නෙ ෆුල් ටයිම් කරපං. ජොබක් තියෙයි නම් ඉතින් පාර්ට් ටයිම් වුනත් අවුලක් නැ. ඒත් සෙනසුරාද ඉරිද 2ම 8 ඉදන් 6 වෙනකම් ලෙක්චර්ස් තියෙයි. ජොබ් එකත් එක්ක එපා වෙනව. සමහර දවසට රෑ 9 විතර වෙනකම් තියෙයි. හොස්ටල් දෙනව දුර ළමයින්ට. ෆුල් ටයිම් නම් හොස්ටල් තියෙයි. පාර්ට් ටයිම් කෝස් එකට සල්ලි ගෙවන්න ඕන, ෆුල් ටයිම් නොමිලෛ්.. හැබැයි එක ඩිග්රි එකකට මැක්සිමම් 35-40ක් වගෙ ගන්නෙ.. 3rd year 1st semester එක Internship යන්න ඕන මාස 6ක්. එතන ජොබ් එක සෙට් වුනොත් ඉතිරි මාස 6 පාර්ට් ටයිම් බැජ් එකට මාරු වෙල කරන්න පුලුවන්. Credit 180ක් ගන්න ඕන degree එක ගන්න නම්.. එක සෙම් එකකට සබ්ජෙක්ට් 8ක් වගෙ සෙට් වෙනව. 1st year එක IT ඔක්කොටොම පොදුයි. එකට දාල උගන්නන්නෙ..

    බොරු කියන්න ඕන නැහැනෙ මචන් මේකෙ ඇතුලෙ ලෙක්ච පැනල් එකේ 60%ක්ම ටිකක් අවුල්. :angry::angry: ඉතිරි 40 තමයි දෙයක් හරිහමන් විදියට උගන්නන්නෙ. ඒත් සුපිරි විසිටින් ලෙක්චර්ස්ල සෙට් එකක් එනව. එයාලගේ :rolleyes: IT වලට නම් මොරටුවෙ IT Faculty head, Dr. Lochandaka Ranathunga (http://www.itfac.mrt.ac.lk/~lochandaka/) එ් වගෙම INDUSTRY එකෙ ඉන්ජිනියස්ල (SLT වගෙ ආයතන වල) එහෙම එනව.. නෙට්වර්ක් වලට නම් විසිටින් එන්නෙ මේ දෙන්න.

    https://lk.linkedin.com/in/sanjaya-pussegoda-109a632a
    https://bh.linkedin.com/in/dhanushka-wijesinghe-73239854

    තව ටෙලිකොම් එකෙ මිස් කෙනෙක් එනව.. අනිත් උපාඨි වලටත් ඒ වගෙ තමයි.‍ සුපිරි විසිටින් ලෙක්චර්ස්ල ටිකක් එනව.

    මමනම් කියන්නෙ කොහෙ ගියත් තමන්ගෙ අතේ තමයි මචන් ගේම තියෙන්නෙ.. උඹ LVL 5 කරල එනව කියන්නෙ industry එකෙත් පොඩි experience ටිකක් සෙට් වෙනවනෙ...

    LVL 5 විතරක් නෙවෙයි. NDT at Uni. of. moratuwa, HNDICT at SLIATE, NDES at IET Katunayake වගෙ කොස් වලිනුත් එන්න පුලුවන්.

    උඹ degree එක ගත්තම higher opertunities තියෙය් තව ඉගෙනගන්න ඕන නම්.

    Master of Science (M.Sc.) at University of Moratuwa
    Master of Science (M.Sc.) at University of Colombo
    Master of Science (M.Sc.) at University of Peradeniya
    Master of Technology (M.Tech.) at Open University of Sri Lanka & Etc. කරන්න පුලුවන්. දැනට බැජ් 2යි අවුට්. 5 දෙනෙක් විතර MSc කරනව මොරටුවෙයි පේරාදෙනියෙයි.

    ගොඩක් අය කියනව UGC recognize නැ කියල. UGC යටතෙ නොවුනට මේකට UGC තියෙයි. මම proof එකක් ඇටැච් කරන්නම්.. The Association of Commonwealth Universities එකෙ සාමාජිකත්වයත් තියෙය් කැම්පස් එකට..(https://www.acu.ac.uk/ බලන්න) ළගදි IMechE, IEEE student chapters පටන් ගත්ත.. තවම අවු 5ක් විතර වෙන්නෙ කැම්පස් එකට, ඒ නිසා ගොඩක් අද වැඩිය දන්නෙ නැහැ.. ඒක තමයි එකම අවුල.. ඒත් ටික කාලයක් යනකොට ඕක හැදෙයි.

    2015 SLIIT ROBOFEST එකෙ 1st, 2nd places ගත්තෙ අපෙ කැම්පස් එක. ඒ ලංකාවෙ අනිත් රාජ්‍ය, පෙෘද්ගලික විශ්වවිද්‍යාල එකක් තරග කරල. ref. attached

    යුනිවොටෙක් කියන්න එපා බං. මේක ටෙක් එකක් නෙවෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒක කට වචනෙන් හැදිල ආපු ඒකක්. මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කරපු 2008 අංක 31 පාර්ලිමේන්තු පනතෙවත් එහෙම එකක් නැ.. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියල කියපං...

    තව විස්තර ඕන නම් PM දාපන් මචන්, වැඩිය එලකිරි එකට එවෙන්නෙ නැහැ :(

    මේ FB page එකත් එකක් ටච් එකෙ ඉදපං.. අලුත් විස්තර ඒකෙ දානව..
    https://www.facebook.com/uovtsl
    https://en.wikipedia.org/wiki/University_of_Vocational_Technology

    6DzksIP.jpg

    JuOpi7i.jpg

    dvnjFNO.jpg

    එලකිරි බෙරියෝ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Mechatronic Technology වලට ජොබ් තියෙද බං
    pvt job thiynawa neda ban
    godak durata dan aluthin ena machin ehama enne PLC ekka nea
    thawa electrical ,....... side godak cover wenwa nea.
    wadiya nm vistharyk danne na
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    NVQ Level 5 and 6 ඔය දෙකෙන්ම යන්න පුළුවන්.. selection exam එකක් තියනවා එක pass වෙලා.. මම Software Technology එක කලා Part Time.. government නම් යන්න පුළුවන්.. Privet නම් ඔය මොක කලත් experience බලනවා..
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    NVQ Level 5 and 6 ඔය දෙකෙන්ම යන්න පුළුවන්.. selection exam එකක් තියනවා එක pass වෙලා.. මම Software Technology එක කලා Part Time.. government නම් යන්න පුළුවන්.. Privet නම් ඔය මොක කලත් experience බලනවා..

    al walin barida bn:sorry: