unlimited internet දෙන්නයි යන්නේ *TRCSL

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.

    TRCSL FB POST


    ewew.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හම්බෙනකන් බොරුවට උඩ පනින්න්නේ නැතිව හිටපන්කෝ.. හම්බුනාම පුළුවන් ගුණ වයන්න..මිට ටික කාලෙකට කලිනුත් මේ වගේ ම ත්‍රෙඩ් වැටලී තියෙනවා නේ මේ එළකිරියේ.. . :lol: :lol: :lol: .. ගුණ.බුස..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අන් ලිමිටෙඩ් දෙන්න ඕනේ නෑ දවල් 12 වෙනකන් දුන්නනන් ඇති, ඕක ට්‍රැෆික් මැනේජ් කරන්නේ කොහොමද? VPN දෙන්නෙත් නෑනේ. ඕකත් හරියට හිටං දුන්න Free Wi-Fi වගේ තියෙයි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    loke kohewath ehma deela na
    මචං හොඳට හොයල බලල පෝස්ට් කරන්න. ලෝකෙ කොහෙවත් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සාමාන්‍යයෙන් දෙන්නෙ නෑ බට් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හරිම අඩු මිලකට දියුණු හැම රටකම වගේ අන්ලිමිටඩ්.


    https://www.broadbandchoices.co.uk/broadband/best-deals

    පවුම් 24ටත් අන්ලිමිටඩ් දෙනව. Truly Unlimited කියලම තියෙනව. ඒ කියන්නෙ කිසිම FUP එකක් නෑ.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචං හොඳට හොයල බලල පෝස්ට් කරන්න. ලෝකෙ කොහෙවත් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සාමාන්‍යයෙන් දෙන්නෙ නෑ බට් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හරිම අඩු මිලකට දියුණු හැම රටකම වගේ අන්ලිමිටඩ්.
    උෟ කියන්නෙ මොබයිල් broadband ගැන..
     
    • Like
    Reactions: hodakolla

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Unlimited one ne
    Morning/ Night kiyala , Free bundle kiyala bedala dena apema data tika deepan
    E hondatama athi
    Yako api salli deela ganna internet free bundle kiyala apitama dena ekama rata lankawa wenda athi :growl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හම්බෙනකන් බොරුවට උඩ පනින්න්නේ නැතිව හිටපන්කෝ.. හම්බුනාම පුළුවන් ගුණ වයන්න..මිට ටික කාලෙකට කලිනුත් මේ වගේ ම ත්‍රෙඩ් වැටලී තියෙනවා නේ මේ එළකිරියේ.. . :lol: :lol: :lol: .. ගුණ.බුස..
    1616130756403.png



    giya awurudde mee wage kalekama daapu tawa thread ekak.. :lol: :lol: :rofl::rofl:

    https://elakiri.com/threads/unlimited-packages-on-the-way.1941332/
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උෟ කියන්නෙ මොබයිල් broadband ගැන..
    ආ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ලිමිටඩ් උනාට කමක් නෑ. ඇත්තටම ලංකාවෙ වෙන්නෙ අනිත් පැත්ත.
     
    • Like
    Reactions: hodakolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Full unlimited hambenne na

    loke kohewath ehma deela na

    india walath tyanne 100gb wage bundle walin passe fup 1mbps

    e wage thama awoth enne
    නොදන්න දේවල් කතා කරන්න එපා බං.
    ලෝකේ ගොඩක් දියුණු රටවල් unlimited Internet දෙනව.
    මම පාවිච්චි කරලත් තියෙනවා එහෙම Australia වෙ.