unlimited internet දෙන්නයි යන්නේ *TRCSL

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    btw, unlimited netat kamak na peak/off peak wath ain karaganna puluwan nam :lol:
    sirawataa ban.. unlimited onaa na apita.. api gewana salli wata dena data deka depanko readda .. ee athi.. .. mage hema month ekenma slt 4g night data 50 GB walata wada nikan ma wasted ban.. owwa use karanna reeta negitan inna baneh. 1650 /- family pack eke night data totally waste mage nam.. :dull::dull::(
     
    • Like
    Reactions: shenat

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Full unlimited hambenne na

    loke kohewath ehma deela na

    india walath tyanne 100gb wage bundle walin passe fup 1mbps

    e wage thama awoth enne
    UK we have full unlimited. I have Virgin fiber 500Mbps with 4K cable TV max package (Inc HBO/NatGeo/Premium channels) + unlimited landline (local calls) and only pay £60 (for 2 TV boxes).

    I use around 900GB to 1.2TB per month (4K Netflix and Primevideo/Disney eat data. I also play online games) .

    SriLankan Internet service are rip off and cable TV or IPTV services are pretty crap. TRC is useless government agency who done nothing for consumers.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි ඇත්තටම මේක නීතියක් විදියට ගෙනාවත් ලංකාවෙ ISPල කොහොම මේකට රිඇක්ට් කරයිද දන්නෙ නෑ. මේක ගොඩක් දිග කතාවක්. ලංකාවෙ තියෙන මාෆිය අතරේ ප්‍රධානම මාෆියාවක් තමයි ඩේට මාෆියාව. මුං ඩේට අසාධාරණ ගණං වලට විකුණල මිනිස්සුන්ගෙ හොඳට හොයනව. ටෙලිකම් වගේ කම්පැනි බිලියන ගනන් ප්‍රොෆිට් හොයනව අන්තිමේදි. මෙහෙම හූරගෙන කෑවොත් එහෙම හම්බවෙන්න ඕන නේ.

    ඔය සිද්දිය තේරෙන්නෙ නැත්නම් ඔයාලටම තාර්කිකව හිතුවොත් තේරුම් ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් SLT එකේ 1GB Data රුපියල් 100ක් පැනල. ඒත් ZOOM එකට දෙනව 30GB රුපියල් 195ට. එතකොට හිතාගන්න පුලුවන් මුංගෙ මාෆියාවෙ තරම.

    හැබැයි ඔය තරම් ඉල්ලමක් වගේ තියෙන ඩේට මාෆියාව එක සැරේ නතර කරගන්න තරම් ISPල මෝඩවෙයි කියල මම හිතන්නෙ නෑ. තව ටිකක් මිනිස්සුන්ව වටේ යවයි. කොහොමත් TRCSL එක ජනතාවගෙ පැත්තෙ නෙමෙයි ඉන්නෙ ඉන්ටර්නෙට් කම්පැනි ටික පෝෂණය කරන්න බැඳිල ඉන්නෙ එයාලත්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    දැන් මේ දකින්නේ 5 වෙනි ත්‍රෙඩ් එක සිංහලුන්ගේ සතුට. ඇති දැන් ඈ
    අන්ලිමිටඩ් නම් දැනුත් දෙන්නේ මෙකේ මොකක්ද්ද විශේශත්වේ?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Full unlimited hambenne na

    loke kohewath ehma deela na

    india walath tyanne 100gb wage bundle walin passe fup 1mbps

    e wage thama awoth enne
    උබ වෙන රටවල් ගිහින් නැද්ද බාන් ? අඩුමගානේ උඩරට පහතරට වත් ? Australia වල 200mbps unlimited 1 month no fup $40AUD = 4800 LKR
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    නොදන්න දේවල් කතා කරන්න එපා බං.
    ලෝකේ ගොඩක් දියුණු රටවල් unlimited Internet දෙනව.
    මම පාවිච්චි කරලත් තියෙනවා එහෙම Australia වෙ.
    එකෙන්ම මන් කටාර් වලත් පාවිච්චි කරා අන්ලිමිටඩ් පට්ටම ස්පීඩ් .
    More than 100 MBPs
    දියුණු රටවල් සෙරොගෙම ඔහොම තමා

    මන් කටාර් හිටිය කාලෙ මාසෙකට නෙට් යුසේජ් එක ටෙරාබයිට්ස් පවා පැනලා තිබ්බා .
    ඇයි වීඩියොස් බලන්නෙ උපරිම කොලිටි එකෙන් .
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    1616131936872.png
     
    • Haha
    Reactions: හෙනයා

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Conditions එක්ක නමට unlimited නම් ඕන නැ . YouTube rs . 1000කට unlimited දීල, අනිත්ව GB එකක් anytime රුපියල් 10ක් කරොත් හොදටම ඇති.
     
    • Like
    Reactions: janaka_jr

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    UK we have full unlimited. I have Virgin fiber 500Mbps with 4K cable TV max package (Inc HBO/NatGeo/Premium channels) + unlimited landline (local calls) and only pay £60 (for 2 TV boxes).

    I use around 900GB to 1.2TB per month (4K Netflix and Primevideo/Disney eat data. I also play online games) .

    SriLankan Internet service are rip off and cable TV or IPTV services are pretty crap. TRC is useless government agency who done nothing for consumers.
    UK wala device limit ekak nadda (router ekata wifi through connect karanna puluwn devices gana) internet connection eke? fibre eke
    monthly 15,000k wage yanwa ne?