unlimited internet දෙන්නයි යන්නේ *TRCSL

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.

    TRCSL FB POST


    View attachment 116915
    512KBps ON THE WAY 😆
     
    • Haha
    Reactions: asylum

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    :-):-)
    Etisalat_UAE_globally_recognized_by_OoklaR_SpeedtestR_as_worlds_fastest2-article.jpg