ai yako koheda meka edit karala thiyenne uda result id eka thiyenne eken balapan gon buruwaPissu yakek image edit karala dala ehema ekwarh karaganna be penne nati wenne
link eka nam denne na uda id eka thiyenava eken hoya ganinspeedtest link eka dapan![]()
link eka nam denne na uda id eka thiyenava eken hoya ganin
හිතේ තියෙනේ දුක කුහක කම මෙවන් යවන්න එපා බන් මට අවුලක් නැ උබ දැන් ඔහොම පිට කරපන් අවුලක් නැ
kohewath tiyana link danne ? wedqk tiyanawada harako. unlimited data ganai kata karannne if you don’t use the connection why are you worrying about other peopleහිතේ තියෙනේ දුක කුහක කම මෙවන් යවන්න එපා බන් මට අවුලක් නැ උබ දැන් ඔහොම පිට කරපන් අවුලක් නැ
ඔන්න බලපන් ලින්ක් එක..
https://www.speedtest.net/result/9533344867
හිතේ තියෙනේ දුක කුහක කම මෙවන් යවන්න එපා බන් මට අවුලක් නැ උබ දැන් ඔහොම පිට කරපන් අවුලක් නැ
ඔන්න බලපන් ලින්ක් එක..
https://www.speedtest.net/result/9533344867
හිතේ තියෙනේ දුක කුහක කම මෙවන් යවන්න එපා බන් මට අවුලක් නැ උබ දැන් ඔහොම පිට කරපන් අවුලක් නැ
ඔන්න බලපන් ලින්ක් එක..
https://www.speedtest.net/result/9533344867

mama oka damme speed eka gana kiyanna misak hosted servers gana kiyana nemei ban lean ekata direct accss thiyena ekakgen ahapan oya boruda kiyalaමට ඇති කුහක කමක් නැහැ බං.
උඹ අරූගේ speedtest result එක දැකල ඉරිසියාව තද වෙලා තටමනව දැක්ක නිසයි reply කරේ.
මොකද බං ඕකේ google cloud platform කියල තියෙන්නෙ ?ඕක වහන්නද උඹ speedtest ලින්ක් එක දාන්න බැහැ කිය කිය screenshot කපල දැම්මේ ?
![]()
yes i know. just said. mn hithuwe ube speed eka kiyala demma kiyala.mama oka damme speed eka gana kiyanna misak hosted servers gana kiyana nemei ban lean ekata direct accss thiyena ekakgen ahapan oya boruda kiyala
ithin buruwo tho dan kiyanne mokakda mama kiwwada meka amama da me dan karapu test ekak kiyala mama test ekak dapu welawaka karapu ekak.kohewath tiyana link danne ? wedqk tiyanawada harako. unlimited data ganai kata karannne if you don’t use the connection why are you worrying about other people
View attachment 83055
Google cloud eka host karala thiyena servers wala idan run karana speed test kohomath ohoma thamai![]()
https://www.airtel.in/unlimited-calls-data/
පිස්සුද බන්
මොබයිල් සිග්නල් සැටලයිට් වලින් දෙන්න බැහැ
එක්කො ඒව සැටලයිට් ෆෝන් වෙන්න ඕන, එතකොට සාමාන්‍ය ෆෝන් වැඩ කරන්නෙ නැහැ සැටලයිට් ෆෝන්ම ගන්න ඕන, ඒවයෙ කෝල් පට්ටම ගනන් කවදාවත් එයාටෙල් එහෙම කරන්න හැදුව නැහැ, ඒ කාලෙ තව කිය කිය හිටියෙ එක සිග්නල් කනුවකින් ලංකාවටම සිග්නල් දෙනවා කියලත්
එයාටෙල් සෑහෙන අඩු ගානකට දෙන්න හැදුවා තමයි, කියන්නෙ ඩයලොග් එකෙන් හෙන ගානක් තැන් තැන් වලට දීල තමයි ඔය minimum ගානක් කෝල් චාජස් වලට එහෙම TRCSL එකෙන් දුන්නෙ කියලා, තව ඉතින් ඩයලොග් එක ලංකාවට කරලා තියන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක්ලුනේ ඒක නිසා ආණ්ඩු වලටත් යම් තාක් දුරකට ඩයලොග් කියන එක අහන්න වෙන තත්වයක් තියෙන්න ඇති
අනෙක් එක තමයි ඔය කම්පෙටිශන් එක නිසා තමයි ලංකාවෙ ඔය 4G එහෙම සෑහෙන කලින් ඇවිත් තියෙන්නෙත්, බැරිවෙලාවත් එයාටෙල් නිසා ඩයලොග් එක වහන්න උනා නම් එයාටෙල් එකට කම්පෙටිශන් එකක් නැහැ එතකොට උන්ට ඕන විදියට ස්ලෝ කනෙක්ශන් එහෙම දීල ඉන්ෆ්රාස්ට්රක්චර් එහෙම දියුනු නොකර තියෙන්න තිබ්බා. මොකද අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි තියන එක යූස් කරන්න එපැයි
එයාටෙල් එකට ඔය තරම් පුලුවන් නම් දැන් උනත් උන් මෙහෙ හොඳ ස්පීඩ් එකක් දෙන්න පුලුවන්නේ, ඒත් එහෙම නැහැනේ.දැනටත් වයර්ලස් ඒවලින් හොඳටම ස්පීඩ් තියෙන්නෙ ඩයලොග්නේ

unlimited දෙන ගොඩක් රටවල කරන්නේ speed එක අඩු කරලා data unlimited දෙන එක..
එහෙම එකක් ඉස්සර දුන්නා Dialog එකෙන් 690tax මම ලග තාම තියෙන්නේ ඒක