4G signal full තියෙන වනම් අවුලක් නැහැ . නැත්නං 3g වලින් slow වෙනවා 4G full තියෙනවනම් ගෙදරට ගන්න
elama
4G signal full තියෙන වනම් අවුලක් නැහැ . නැත්නං 3g වලින් slow වෙනවා 4G full තියෙනවනම් ගෙදරට ගන්න
මාත් මොබිටෙල් එක තමයි යුස් කරන්නේ.කිසිම අවුලක් නම් නෑ.හච් එකත් ගිය මාසේ යූස් කරා ඒත් හච් එක බෆර් වෙනවා.අනික කනෙක්ෂන් එක හිටපු ගමන් ස්ටක් වෙනවා ස්ටේබල් නෑ 4G ෆුල් තිබ්බත්.මොබිටෙල් එකේ ඔය ලෙඩ නෑ
මොබිටෙල් වල තේරෙන්නේ නැති සිද්ධිය තමයි HD mode on,off කතන්දරේ.off කරලා තිබිල 360p බැලුවත් 25GB වලින් ඩේටා කැපෙනවා![]()

මචන් මේක portable router එකකට දාල පාවිච්චි කරන්න පුලුවන්ද ?
hd off කරන්නත් පුලුවන්ද බන්?![]()
මන් dialog නම් 3g ත් use කරා අවුලක් තිබ්බේ නෑ hutch එකෙන් 720p වගේ බලන්න පුලුවන්ද ?

4G signal full තියෙන වනම් අවුලක් නැහැ . නැත්නං 3g වලින් slow වෙනවා 4G full තියෙනවනම් ගෙදරට ගන්න
mata mobitel eke kiyana de terenne na bun
mage signal 3g/4g switch wenawa ethakota mama 360p witharak dagena baluwoth ehema data charges yanne na ne ?
ehema hari da?
HD one na
Data tikak background apps walata use wei.wena awulak na 3g walin yanna puluwan
ela ehema awulak na machan
360P dala 4G/3G ona ekakin baluwata kapenne na ne ?
අඩෝ සිරාවට ???Mobitel
මම නම් 25GB ඉවර වෙලත් 720p බලනව කිසිම අවුලක් නැතුව බං![]()

උබ මාසෙට කොච්චරක් වගේ gb use කරනවද ඔය package එකෙන් ?? 
Unlimted youtube package වලින් හොදම එක මොකද්ද ගායිස් ?
![]()
![]()
මටනම් හිතෙන්න මොබිටෙල් එක වාසි වගේ හැබැයි 25 gb ඉවර උනාම බලන්න බැරිද දන් නෑ![]()
Hutch eka ganin..eka thamy labama..network eke loku data traffic ekakuth nathi nisa speed hodata enawath ekka
Mobitel
මම නම් 25GB ඉවර වෙලත් 720p බලනව කිසිම අවුලක් නැතුව බං![]()