Mageth oya sim ekamai thiyenne 100MB.But awulak na machan youtube package eka hondata weda
මුලින් කැපෙන්නේ එතකොට 25 GB වලින්ද? ACT FREE ද නැත්තන් ACT HD ද පාවිච්චි කරන්නේ?
Mageth oya sim ekamai thiyenne 100MB.But awulak na machan youtube package eka hondata weda
මුලින් කැපෙන්නේ එතකොට 25 GB වලින්ද? ACT FREE ද නැත්තන් ACT HD ද පාවිච්චි කරන්නේ?
මුලින් කොහොමත් කැපෙන්නේ 25GB වලින්.වෙනම ඩේටා ටිකක් යූස් වෙනවා යූ ටියුබ් ඇක්සස් වෙන්න වගේ.ACT HD දැම්මත් FREE දැම්මත් ඩේටා කොහොමත් යූස් වෙනවා බලන කොලිටිය අනුව.HD එක ඇක්ටිව් කරන්නැතුව HD බැලුවොත් අනික් ඩේටා වලින් කැපෙන්නේමුලින් කැපෙන්නේ එතකොට 25 GB වලින්ද? ACT FREE ද නැත්තන් ACT HD ද පාවිච්චි කරන්නේ?
mama ada dialog ekak dala baluwa yakuwekge
task manager wala wifi walin ganne 1.5 mbps
hutch ekath 1.5mbps
un limit karala tyane 2mbps walata ekai 1.5mbps enne hamotama
mama danata hutch / dialog dekama check kara
mata nam hutch eka wasi. Kisima wenasak na dekenma 720p hndata balanna puluwan dekenma speed max enne 1.5mbps
dialog 720p unlimited da?
Na.hondata play wenawa.Dialog buffer wenawaමට පොඩ්ඩක් කියපං 480 වගේ බැලුවොත් මොබිටෙල් යූටියුබ් පැකේජ් එකෙ මොකො වෙන්නේ? කැපෙනවද
Dialog / hutch e dekama supiri e athin auto select wennema 480p hutch ekeNa.poddak buffer wenawa
Hutch eka sometimes EDGE wela apahu 4G wenawa.ekai awulaDialog / hutch e dekama supiri e athin auto select wennema 480p hutch eke
stable 1.5enawa apita nam
Thaman inna paththa anuwa thama bro. Apita nam ehema na apita 4g tyanwa aulak nathuwaHutch eka sometimes EDGE wela apahu 4G wenawa.ekai awula
4G full signals ban.Unge tower eke awulak wenna athi maybeThaman inna paththa anuwa thama bro. Apita nam ehema na apita 4g tyanwa aulak nathuwa
Ehema nam complain danna machan location ekkama un hadanwa godak durata4G full signals ban.Unge tower eke awulak wenna athi maybe
Ehemada machan.ow complaint ekak danna oneEhema nam complain danna machan location ekkama un hadanwa godak durata
මට පොඩ්ඩක් කියපං 480 වගේ බැලුවොත් මොබිටෙල් යූටියුබ් පැකේජ් එකෙ මොකො වෙන්නේ? කැපෙනවද
නැහැ ඊටත් වඩා ඒක එපා වෙන්නේ data නැතුව youtube යන්නත් බෑ data හරි සල්ලි හරි පොඩ්ඩක් හරි තියෙන්න ඕන. රුපියල 270 ට pacakge එක දාලා ආයේ රු 300 ක විතර data ඕනේ ad වලටයි අනිත් ඒවටයි. ඒ අතින් බැලුවම ඩයලොග් එක ගොඩක් ලාභ යි. 249 යි ආයේ මුකුත් ඕනේ නෑMobitel YouTube package eke dialog eke wage free data hamben ne neda?
සහතික ඇත්ත මම මොබිටෙල් එක දැම්ම මේ මාසේ යකෝ ඇඩ් වලට ඩේට කැපෙනවා adblocker දාල යුටුබ් යන උන්ට නම් හොදයි ඕක ආයේ නම් ඕක දාන්නේ නැහැනැහැ ඊටත් වඩා ඒක එපා වෙන්නේ data නැතුව youtube යන්නත් බෑ data හරි සල්ලි හරි පොඩ්ඩක් හරි තියෙන්න ඕන. රුපියල 270 ට pacakge එක දාලා ආයේ රු 300 ක විතර data ඕනේ ad වලටයි අනිත් ඒවටයි. ඒ අතින් බැලුවම ඩයලොග් එක ගොඩක් ලාභ යි. 249 යි ආයේ මුකුත් ඕනේ නෑ
Machan oya 144p, 240p, 360p nemei 720p baluwath balanne 4G Network eken nm kapenne ar hambena HD 25GB walin. 3G Network ekata maru wela balanwanm HD set eken kapenne na