UNP අනාථයෝ පවු නේද බන්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    UNP අනාථයෝ පවු නේද බන්

    UNP අනාථයෝ පවු නේද බන්

    උන් බාලගිරි දොශේ වගේ අද එයිද හෙට එයිද අපේක්ෂකයා කියල බලන් ඉන්නවා සරම් උස්සගෙන

    ගිය පාරත් පොදු අපේක්ෂකයෙක් ගෙන ගොඩ ගියා. රටට කරපු ලබ්බකුත් නැ .

    සිරා එහෙන් ෆන් දෙනවා , සජියා මෙහෙන් ෆන් දෙනවා , මහියා හදපුව උන් ඔපෙන් කරනවා

    පවු බන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගිය පාරත් පොදු අපේක්ෂකයෙක් ගෙන ගොඩ ගියා. රටට කරපු ලබ්බකුත් නැ .

    එහෙම කියන්න එපා... මහ බැංකුව ශුද්ධ පවිත්‍ර කලේ.... බැබළෙන්න...
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    karu awoth nam , unp ekata address nathi wenawa, sajith awoth nam gotata lesi wenne na, pohottuwe gobba set ekath oya dagalanne sajith enawata bayawelane
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    karu awoth nam , unp ekata address nathi wenawa, sajith awoth nam gotata lesi wenne na, pohottuwe gobba set ekath oya dagalanne sajith enawata bayawelane

    මූ නම් UNP ඵකටම දර දිය අැදලා අැට්ටකුණා උන UNP කාරයෙක්.100% ෂුවර්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    karu awoth nam , unp ekata address nathi wenawa, sajith awoth nam gotata lesi wenne na, pohottuwe gobba set ekath oya dagalanne sajith enawata bayawelane

    10-Hysterical.png

    රනිල් ආවොත් මොකෝ වෙන්නෙ ආයිබෝං....?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    karu awoth nam , unp ekata address nathi wenawa, sajith awoth nam gotata lesi wenne na, pohottuwe gobba set ekath oya dagalanne sajith enawata bayawelane
    :lol:
    මට මතකයි උඹ 2015 කියපු ඒවා..:rofl::P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    එහෙම කියන්න එපා... මහ බැංකුව ශුද්ධ පවිත්‍ර කලේ.... බැබළෙන්න...

    අනේද කියන්නේ? ඉතින් අපෙ උන්ට මතක නෑ.... මොකද ඉතින් මේව කලාට පම්පෝරි නැනේ ඒකයි.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sajith nathuwa wena kauru hari unp eken dammoth, unp eka antha parajayak labanwa , oya sajithta wala kapan un kamathi unp eka paradinawata :frown:

    10-Hysterical.png

    රනිල් ආවොත් මොකෝ වෙන්නෙ ආයිබෝං....?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අනුරගේ කතාව ඇහුව දෙරණේ කරපු... ඌට තියෙන දැනීම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි වෙන කරන්න පුළුවන් එකෙක් අවොත්... අනුරට චන්දේ දෙන්නේ නෑ කොහොමත් ලංකාවේ.. නමුත් පොර කියන විදිහට ලංකාව හදන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා..... අර කෘෂිකර්ම අමාත්‍යාංශයට ආපු දවස් වල ඇමති ට වියදම් කරන්න තිබ්බ සල්ලි වලින් බස් අරන් දාපු එක එහෙම.....

    ප:ලි: මම ජ.වී.පේ ට කඩේ යෑමක් හෝ චන්දෙ දෙන එකක් නෙමෙයි කිව්වේ.. උන්ගේ වැඩ පිළිවෙල.. රටේ නය ගෙවන විදිහ. දේශපාලන දුෂණ වංචා අවම කිරීම ගැන. වගේ දේවල් ටිකක් ඇහුන කතා කරනවා එකයි
     
    • Haha
    Reactions: Mr Bones

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනුරගේ කතාව ඇහුව දෙරණේ කරපු... ඌට තියෙන දැනීම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි වෙන කරන්න පුළුවන් එකෙක් අවොත්... අනුරට චන්දේ දෙන්නේ නෑ කොහොමත් ලංකාවේ.. නමුත් පොර කියන විදිහට ලංකාව හදන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා..... අර කෘෂිකර්ම අමාත්‍යාංශයට ආපු දවස් වල ඇමති ට වියදම් කරන්න තිබ්බ සල්ලි වලින් බස් අරන් දාපු එක එහෙම.....

    ප:ලි: මම ජ.වී.පේ ට කඩේ යෑමක් හෝ චන්දෙ දෙන එකක් නෙමෙයි කිව්වේ.. උන්ගේ වැඩ පිළිවෙල.. රටේ නය ගෙවන විදිහ. දේශපාලන දුෂණ වංචා අවම කිරීම ගැන. වගේ දේවල් ටිකක් ඇහුන කතා කරනවා එකයි

    බලයට එන්න ඔහොම හැමෝම සුරංගනා කතා කියනවා මචන් එත් ආවට පස්සේ ඕවා අමතක වෙනව :rofl: ඔය එන ඔක්කොම වගේ එහෙමයි :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    බලයට එන්න ඔහොම හැමෝම සුරංගනා කතා කියනවා මචන් එත් ආවට පස්සේ ඕවා අමතක වෙනව :rofl: ඔය එන ඔක්කොම වගේ එහෙමයි :P

    පුදුම කරුමයක් බන් මේ ආසික් ලෑන්ඩ් එකේ ඉන්න අපි කරලා තියෙන්නේ එහෙනම්.. බලපන් එකෙක් නැනේ ගොඩ දායි කියල විස්වාස කරන්න පුළුවන්, ඔතෙන්ට අපි ගියත් ඔච්චර තමයි වෙන්න පුදුම ආතල තොගයක් ඇති බන් එහෙනම්.. ඇයි යකෝ අහිංසක මිනිස්සු දුක් විඳලා ගෙවන බදු සල්ලි වලින් ෆැමිලි පිටින් ෆුල් ලක්සරි ලයිෆ් ගෙවන්න තරම් උන්ට හිත දෙන්නේ... මේ කපේදී නම් සහනයක් නෑ වගේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    10-Hysterical.png

    රනිල් ආවොත් මොකෝ වෙන්නෙ ආයිබෝං....?

    මම නම් රනිල් එනවට අත්දෙකම උස්සල කැමතියි... මෙච්චර කල් දැවැන්ත ප‍්‍රතිවාදියෙක් ඉන්න කොට පවා තමන්ගේ පක්‍ෂය රැක ගත්තා.... රනිල් රටට ආදරේ නෑ රට රනිල්ට ආදරේ නෑ ඒක වෙනම කතාවක්.... හැබැයි යූඇන්පිය රැක ගත්ත එකම මදෑ... එහෙම බලපුවාම සජිත්ලා රනිල්ගේ පඩයකටවත් මායිම් කොරන්ට බෑ නොවැ....​