මේකත් පොඩ්ඩක් අහපල්ලා.. ඔය කියන සංවර්ධනේ හංගලා ගහන ගැහිල්ල තේරෙයි මොලේ ටිකක් තියනවා නම්.. අපේ ගෙදර ඔක්කොමල පොදු පෙරමුණ / සන්ධානේ ආණ්ඩුවට බැහැලාම වැඩ කරපු අය.. මහින්ද යුද්දේ දිනවලා දුන්නා පලවෙනි පාර ජනාධිපති උනාම.. ඉතින් අපිත් හිතුව ඒක ඉවර කරපු මිනිහට සංවර්ධනේ කජ්ජක් ද කියලා ආයෙමත් පත් කරගත්ත එයාවම.. හැබැයි අන්න ඒ දෙවැනි පාර පත් කරගත්ත එකෙන් උන වැඩක් නෑ.. තනිකර උටයි උගේ හතිකරෙටයි ගසා කන්න licence දුන්න එක විතරයි කරගෙන තියෙන්නේ අපි.. පාරවල්, වරායවල්, හදන එක විතරක් සංවර්ධනේ කියල හිතාගෙන ඉන්න අය මේ කතාවත් අහපල්ලා.. අනේ මහින්දගේ ගොට්ටෝ නම් ඇහුවේ නැතුවට කමක් නෑ.. දෙයක් දැකලා, බලලා, අහලා, තේරුම් ගන්න පුළුවන් අය විතරක් බලන්න.. ගෙදරට වෙලා කාල දිරවගන්න බැරුව අම්ම තාත්තගේ සල්ලි වලින් internet එන පොඩි ඈයෝ ගිහින් cartoon බලන්න ඔයාලට තවම මේවා තේරෙන්නේ නෑ..
අනේ මහින්දගේ ගොට්ටෝ නම් ඇහුවේ නැතුවට කමක් නෑ.. දෙයක් දැකලා, බලලා, අහලා, තේරුම් ගන්න පුළුවන් අය විතරක් බලන්න.. ගෙදරට වෙලා කාල දිරවගන්න බැරුව අම්ම තාත්තගේ සල්ලි වලින් internet එන පොඩි ඈයෝ ගිහින් cartoon බලන්න ඔයාලට තවම මේවා තේරෙන්නේ නෑ..



මම ඇත්ත කිව්වේ...
