අනේ අයියේ unp එකේ ඉන්න අයියලා කියන කථා අයියලත් කටපාඩම් කරගෙන කියනවා... කියපං උඹේ පුවූලේ කවුද ඉන්නේ දවසට 260ට වඩා අඩුවෙන් හම්බුකරන????
Last edited:

යුද්යයෙන් කොච්චර නම් ඉතුරු වුනාද කො එවායෙන් අඩු තරමින් දුප්පත් මිනිස්සුන්ගෙ කැම වෙල අඩුකරපන් ... හා .... කෝ කොවින්ගෙ රත්තරන්? සුනාමි අධාර ??? අහො මෙහෙමත් අන්ඩුවක්
නිල් පාට කොළ පට වලින් වැඩක් නෑ.. එලකිරියෙන් වැඩක් කරමු... උඹටත් පිනක්... කුණු බක්කිවලින් කන ලමින්ව හොයලා එළකිරි එකේ දාපන්... පුලුවන්නම් ඒක ළමයෙක්... අපි උදව් කරමු e ළමයින්ට... සුරංගනා කථා එපා අයියේ... කොළපාටින් බලල හිතුන හිතුනදේ කියන්න එපා අයියේ...මම UNP නේමෙයි...මට නම් සල්ලි ප්රශ්න නැ .... දවසට කිදෙනෙක් එනවද ජොබ් හොයලා.... පාරේ යද්දි කොච්චර ඉන්නවද බත් ඒකක් කන්න සල්ලි නැති මිනිස්සු.... මෙව්ව දකිද්දි රිදෙනවා සහො... කන්න නැතුව කුනු බක්කි වලින් කන ළමයි කොච්චර ඉන්නෙවද.... තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.... උම්බලට ඇයි මෙව පෙන්නෙ නැත්තෙ.... නිල් පාට ෆිල්ටෙර් ඒකක් දාලද ලොකෙ දිහා බලන්නෙ???උම්බේයි මගේයි බඩ පිරුනම හරිද?..
යුද්යයෙන් කොච්චර නම් ඉතුරු වුනාද කො එවායෙන් අඩු තරමින් දුප්පත් මිනිස්සුන්ගෙ කැම වෙල අඩුකරපන් ... හා .... කෝ කොවින්ගෙ රත්තරන්? සුනාමි අධාර ??? අහො මෙහෙමත් අන්ඩුවක්
නිල් පාට කොළ පට වලින් වැඩක් නෑ.. එලකිරියෙන් වැඩක් කරමු... උඹටත් පිනක්... කුණු බක්කිවලින් කන ලමින්ව හොයලා එළකිරි එකේ දාපන්... පුලුවන්නම් ඒක ළමයෙක්... අපි උදව් කරමු e ළමයින්ට... සුරංගනා කථා එපා අයියේ... කොළපාටින් බලල හිතුන හිතුනදේ කියන්න එපා අයියේ...
Family eats bitter gourd to stave off hunger Mother admitted to hospital for low sugar level
Source: http://www.ceylontoday.lk/31-54909-...admitted-to-hospital-for-low-sugar-level.html
කෝ මම අහපු මුල් කැල්ලට උත්තරේ???.. උදව් කරනව නම් ඔන තරම් පව්ල් ඉන්නව .අනික උම්බ හිතුවද එ වගේ වෙලාවට ෆොටෝ ගගහා ඉන්නව කියෙලා.... මීට පස්සෙවත් එහෙම දෙයක් දැක්කොත් ගිහින් කන්න මොනහරි අරන් දීපන්......
අනිවාර්යයෙන් අයියේ... එහෙම අය අයිය දැක්කොත් එලකිරියට දාන්න.. පාට පක්ෂ පැත්තකින් තියලා උදව් කරමු.... ලොකු පිනක් අයියේ... මොකක්ද අයියේ මුල් කෑල්ල??
උබ හිතාගෙන ඉන්නෙ,අයවැයෙන් අමාත්යාන්ශ වලට වෙන් කරන මුදල්,අදාල ඇමති හො ජනාධිපති පුද්ගලික ප්රයොජනයට ගන්නව කියලද,නිකන් වල්බුරු ගොන් කතා කියන්ඩ එපා බන්,පාට කන්නාඩි දාගෙන.තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.
උබ හිතාගෙන ඉන්නෙ,අයවැයෙන් අමාත්යාන්ශ වලට වෙන් කරන මුදල්,අදාල ඇමති හො ජනාධිපති පුද්ගලික ප්රයොජනයට ගන්නව කියලද,නිකන් වල්බුරු ගොන් කතා කියන්ඩ එපා බන්,පාට කන්නාඩි දාගෙන.

එහෙමද,එතකොට ඔය අමාත්යන්ශ වල සේවකයන්ගෙ පඩි සහ අනික් වියදම් ගෙවුවෙ උබේ ගෙදරින් ගෙනිහින්ද??? මොඩ කතා කියන්ඩ එපා බන්,කතා කරනවනම් තර්කානුකූල හරවත් දෙයක් කතා කරපන්.මෙච්චර කල් උනේ ඒක නේ???![]()