unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

Feb 3, 2014
860
125
0
24b400n.jpg

අනේ අයියේ unp එකේ ඉන්න අයියලා කියන කථා අයියලත් කටපාඩම් කරගෙන කියනවා... කියපං උඹේ පුවූලේ කවුද ඉන්නේ දවසට 260ට වඩා අඩුවෙන් හම්බුකරන????
 
Last edited:

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අනේ අයියේ unp එකේ ඉන්න අයියලා කියන කථා අයියලත් කටපාඩම් කරගෙන කියනවා... කියපං උඹේ පුවූලේ කවුද ඉන්නේ දවසට 260ට වඩා අඩුවෙන් හම්බුකරන????

    මම UNP නේමෙයි...මට නම් සල්ලි ප්‍රශ්න නැ .... දවසට කිදෙනෙක් එනවද ජොබ් හොයලා.... පාරේ යද්දි කොච්චර ඉන්නවද බත් ඒකක් කන්න සල්ලි නැති මිනිස්සු.... මෙව්ව දකිද්දි රිදෙනවා සහො... කන්න නැතුව කුනු බක්කි වලින් කන ළමයි කොච්චර ඉන්නෙවද.... තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.... උම්බලට ඇයි මෙව පෙන්නෙ නැත්තෙ.... ‍නිල් පාට ෆිල්ටෙර් ඒකක් දාලද ලොකෙ දිහා බලන්නෙ???උම්බේයි මගේයි බඩ පිරුනම හරිද?..
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනේ අයියේ unp එකේ ඉන්න අයියලා කියන කථා අයියලත් කටපාඩම් කරගෙන කියනවා... කියපං උඹේ පුවූලේ කවුද ඉන්නේ දවසට 260ට වඩා අඩුවෙන් හම්බුකරන????

    "විධායක ජනාධිපතිගෙ දවසෙ වියදම රුපියල් දෙකෝටි තිස් හතර ලක්ෂයයි. ඒත් දළ ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වෙන් කරන්නේ මුළු වසරටම රුපියල් කෝටි 234යි. මේක රටට මහා පිළිලයක්, විනාශයක්. මේක අහෝසි නොකොළොත් රටට තවත් ඉදිරියට යන්න බෑ. දැන් විදේෂ සේවය දේශපාලඥයින්ගෙ මහප්පලා, බාප්පලා, දුවලා, පුතාලා, ගෑනුන්ට වෙන් වෙලා. වැඩක් කර ගන්න බැරි නාකි ටික විධායක ජනාධිපති බලයෙන් තානාපති සේවයේ.
    මේ ඡන්ද ක්‍රමය කුඩුකාරයන්ට, බාර්කාරයන්ට, මැරයන්ට හැර සාමාන්‍ය කෙනෙකුට එන්න බැහැ. පරණ ක්‍රමයට අට ලක්ෂයයි. අලුත් ක්‍රමයට අට කෝටියයි. මේ සල්ලි කොහොම හරි හොයන්න එපායැ කියලා ඇමති වෙල්ගම ප්‍රකාශ කළා. මේ ක්‍රමය අහෝසි කොට ආසනයට වග කියන මන්ත්‍රී කෙනෙක් පත් කරන කේවල් ක්‍රමය අවශ්‍යයි.
    මේ රටේ ඇමතිවරු දවසෙන් දවස පැටව් ගහනවා. තවත් ඇමති ධූර ඉදිරියේ දෙන්න යනවලු. තව දෙන්න පුළුවන්. හද හදා, කඩ කඩා දෙන්න පුළුවන්. ධීවර අමාත්‍යාංශය තව කඩලා හුරුල්ලො ඇමති, කුම්බලා ඇමති, කරවල ඇමති, හාල්මැස්සන් ඇමති වගේ. තව වැල ඇමති, වරකා ඇමති, සීනි ඇමති, හකුරු ඇමති වගේ නානාප්‍රකාර ඇමතිකම් දෙන්න පුළුවන්."
    - සොභිත හිමියන්

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------​

    රජයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩිකරන බව අයවැය යෝජනා වල සඳහන් වන අතර මෙම වසර සඳහා ජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක් දක්වා ඉහළ දමාගෙන ඇත. මෙම වසර සඳහා මුලදී වෙන්කර තිබුණු මුදල අනුව මෙය විනාඩියට රුපියල් 16,303 ශත 59ක්ය.

    මෙම වසර ආරම්භයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කරන ලද ප්‍රතිපාදනය රුපියල් අටසිය පනස් හය කෝටි අනූඑක් ලක්ෂ හැත්තෑ දහසක් (රු. 8,569,170,000) විය. නමුත් එය සංශෝධනය කරමින් රුපියල් එක්දහස් හතලිස් නවකෝටි හැත්තෑ එක්ලක්ෂ විසිතුන් දහස (රු. 10,497,123,000) දක්වා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් ඉහළ දමා තිබේ. ඒ අනුව විනාඩියක වියදම රුපියල් 19,971 ශත 69ක්ය.

    ලබන වසර සඳහා (2015) සඳහා ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු කර තිබෙන වියදම රුපියල් නවසිය පනස් නව කෝටි තිස්පන් ලක්ෂ විසිදහසක් (රු. 9,593,520,000)ය.

    මෙම වසර සඳහා තිබූ ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් එකසිය අනූ දෙකෝටි හැත්තෑ නවලක්ෂ පනස් තුන්දහසකින් (රු. 1,927,953,000) වියදම් ඉහළ දමාගෙන තිබේ. මේ අනුව බලන විට ලබන වසර සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම ඉක්මවා කොපමණ මුදලක් වැඩි කරගනී දැයි පුරෝකතනය කළ නොහැක.

    එහෙත් රජයේ සේවකයකුගේ පවතින අවම මූලික වැටුප රුපියල් 11,730ක් වන අතර එය රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට අය-වැය මගින් යෝජනා කර තිබේ. මේ අනුව ජනාධිපතිවරයාගේ විනාඩියක වියදම රාජ්‍ය සේවකයකුගේ අවම මූලික මාසික වැටුප ඉක්මවා රුපියල් 4,971කින් ඉහළ අගයක් ගෙන තිබේ
    -lankatruth

    කාගෙ සල්ලිද මයෙ පුතේ..කියපන් බලන්න
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් මෙක තෙරුම් ගන්න බැහැ නිල් කණ්නඩි දගෙන මහින්දට (මා හින්ද) කඩෙ යන බයියන්ට .... හොරුන්ට හොරුන් හොදයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යුද්යයෙන් කොච්චර නම් ඉතුරු වුනාද කො එවායෙන් අඩු තරමින් දුප්පත් මිනිස්සුන්ගෙ කැම වෙල අඩුකරපන් ... හා .... කෝ කොවින්ගෙ රත්තරන්? සුනාමි අධාර ??? අහො මෙහෙමත් අන්ඩුවක්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුද්යයෙන් කොච්චර නම් ඉතුරු වුනාද කො එවායෙන් අඩු තරමින් දුප්පත් මිනිස්සුන්ගෙ කැම වෙල අඩුකරපන් ... හා .... කෝ කොවින්ගෙ රත්තරන්? සුනාමි අධාර ??? අහො මෙහෙමත් අන්ඩුවක්

    ane manda ban....කෝ බෙබ්ගේ satellite ඒක .... කෝ මත්තල Plane ... Hambantota harbour eakate sorry wena nisa වාහන නව් ටික yawwa eaheta(highway eakate 400k gewala tawa disel petrol patta padui ban eahen wahna geddi....
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    මම UNP නේමෙයි...මට නම් සල්ලි ප්‍රශ්න නැ .... දවසට කිදෙනෙක් එනවද ජොබ් හොයලා.... පාරේ යද්දි කොච්චර ඉන්නවද බත් ඒකක් කන්න සල්ලි නැති මිනිස්සු.... මෙව්ව දකිද්දි රිදෙනවා සහො... කන්න නැතුව කුනු බක්කි වලින් කන ළමයි කොච්චර ඉන්නෙවද.... තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.... උම්බලට ඇයි මෙව පෙන්නෙ නැත්තෙ.... ‍නිල් පාට ෆිල්ටෙර් ඒකක් දාලද ලොකෙ දිහා බලන්නෙ???උම්බේයි මගේයි බඩ පිරුනම හරිද?..
    නිල් පාට කොළ පට වලින් වැඩක් නෑ.. එලකිරියෙන් වැඩක් කරමු... උඹටත් පිනක්... කුණු බක්කිවලින් කන ලමින්ව හොයලා එළකිරි එකේ දාපන්... පුලුවන්නම් ඒක ළමයෙක්... අපි උදව් කරමු e ළමයින්ට... සුරංගනා කථා එපා අයියේ... කොළපාටින් බලල හිතුන හිතුනදේ කියන්න එපා අයියේ...
     
    Feb 3, 2014
    860
    125
    0
    යුද්යයෙන් කොච්චර නම් ඉතුරු වුනාද කො එවායෙන් අඩු තරමින් දුප්පත් මිනිස්සුන්ගෙ කැම වෙල අඩුකරපන් ... හා .... කෝ කොවින්ගෙ රත්තරන්? සුනාමි අධාර ??? අහො මෙහෙමත් අන්ඩුවක්

    උඹට ප්‍රභාකරන් කෝල් කරලද කිව්වේ රත්තරන් ගැන???
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නිල් පාට කොළ පට වලින් වැඩක් නෑ.. එලකිරියෙන් වැඩක් කරමු... උඹටත් පිනක්... කුණු බක්කිවලින් කන ලමින්ව හොයලා එළකිරි එකේ දාපන්... පුලුවන්නම් ඒක ළමයෙක්... අපි උදව් කරමු e ළමයින්ට... සුරංගනා කථා එපා අයියේ... කොළපාටින් බලල හිතුන හිතුනදේ කියන්න එපා අයියේ...

    Family eats bitter gourd to stave off hunger Mother admitted to hospital for low sugar level

    Source: http://www.ceylontoday.lk/31-54909-...admitted-to-hospital-for-low-sugar-level.html

    කෝ මම අහපු මුල් කැල්ලට උත්තරේ???.. උදව් කරනව නම් ඔන තරම් පව්ල් ඉන්නව .අනික උම්බ හිතුවද එ වගේ වෙලාවට ෆොටෝ ගගහා ඉන්නව කියෙලා.... මීට පස්සෙවත් එහෙම දෙයක් දැක්කොත් ගිහින් කන්න මොනහරි අරන් දීපන්......
     
    අනිවාර්යයෙන් අයියේ... එහෙම අය අයිය දැක්කොත් එලකිරියට දාන්න.. පාට පක්ෂ පැත්තකින් තියලා උදව් කරමු.... ලොකු පිනක් අයියේ... මොකක්ද අයියේ මුල් කෑල්ල??
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අනිවාර්යයෙන් අයියේ... එහෙම අය අයිය දැක්කොත් එලකිරියට දාන්න.. පාට පක්ෂ පැත්තකින් තියලා උදව් කරමු.... ලොකු පිනක් අයියේ... මොකක්ද අයියේ මුල් කෑල්ල??

    තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනි පව්ලක් බජට් ඒකෙන් බගයක් කද්දි හරි ද??.
    උබ හිතාගෙන ඉන්නෙ,අයවැ‍යෙන් අමාත්යාන්ශ වලට වෙන් කරන මුදල්,අදාල ඇමති හො ජනාධිපති පුද්ගලික ප්‍රයොජනයට ගන්නව කියලද,නිකන් වල්බුරු ගොන් කතා කියන්ඩ එපා බන්,පාට කන්නාඩි දාගෙන.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උබ හිතාගෙන ඉන්නෙ,අයවැ‍යෙන් අමාත්යාන්ශ වලට වෙන් කරන මුදල්,අදාල ඇමති හො ජනාධිපති පුද්ගලික ප්‍රයොජනයට ගන්නව කියලද,නිකන් වල්බුරු ගොන් කතා කියන්ඩ එපා බන්,පාට කන්නාඩි දාගෙන.

    මෙච්චර කල් උනේ ඒක නේ???:eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර කල් උනේ ඒක නේ???:eek::eek:
    එහෙමද,එතකොට ඔය අමාත්යන්ශ වල සේවකයන්ගෙ පඩි සහ අනික් වියදම් ගෙවුවෙ උබේ ගෙදරින් ගෙනිහින්ද??? මොඩ කතා කියන්ඩ එපා බන්,කතා කරනවනම් තර්කානුකූල හරවත් දෙයක් කතා කරපන්.