UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝකා ආවත් එන්නෙ කන්න බලාගෙන බන්. මට නම් ලන්කාවෙ දේශපාලනේ එපා වෙලා තියෙන්නෙ. රනිලා ආවොත් ටී.එන්.ඒ එකට උතුර දෙනව. මහින්දයා හිටියොත් ඌ ඉක්මනටම ආසියාවෙ ලොකුම සල්ලි කාරයා වෙනව. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නෙ නැතුව කවුරු බලයට ආවත් එකයි බන්.
    උබ ඔය කියන විදිහටම tna එකට උතුර දෙන්ඩ රනිල්ව පත් කරොත්ද හොද, මහින්දට ආසියවේ ලොකුම සල්ලි කාරය උනොත්ද හොද, කියපන් බලන්ඩ උබේ මතය??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ ඔව් බන් උඹේ කතාව මසුරන් කතාව. මහින්ද ගහපු ගැහිලි වලට රනිල්ට හැරෙන්න තියා හිතන්නවත් බෑ. ඕක තමයි අද ඇත්ත. මිනිස්සු ජන්දේ දෙන්නේ උන්ගෙන් හොරකන් කරන උන්ව අතපත ගාන උම්මා දෙන රැවුලක් තියන නියරක ඇවිදලා යන කුරහන් සාටකයක් බෙල්ලේ එල්ලගන්න පඩයක් ඇරියත් ඒකට නමක් දාන උඹ ඇතුළු රට හරක් තමයි උන්ට තමයි කැමති. :P:P:P
    මිනිස්සු ආගමක් ජාතියක් නැති, ගැනියෙක් හිටියට ලමයි නැත්,කොල්ලො ගහන,මහ කොටියගෙ ^ක ලොවපු,රටෙන් 1/3 ක් කොටියට ලියල දුන්න, රටේ මුහුදින් 3/4 ක් කොටියට පුදපු,බුද්දි අශය පාවල දුන්න,බුද්ධි නිලදාරින් මරනකන් ඇස් පියන් හිටපු, සුද්දගෙ %ක ලොවන එකාට චන්දෙ දෙයිද. පොනිලගෙ පඩෙත් සුවදයි කියන්නෙ උඹ ඇතුළු රට හරක් තමයි.:P:P:P
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම් ඔනෙ ඔට්ටුවක් අල්ලනව රනිල් කිසිම දවසක මේරටේ ජනාධිපති වෙන්නෙ නැ.:):):)

    රනිල් ඔච්චර වැඩර් නම් ගිය පාර ෆොන්සේකව දාල ශේප් උනේ මොකද??:rofl::rofl:

    ෆොන්සේක දෙයියො,ජාතික වීරය,ඉල්ලුවොත් &කත් දෙනව කිය කියා හිටපු මේකෙ ඉන්න ගොබිලොම දැන් ෆොනියට හෙන ගැහුවත් මීක් නැ, ඔනෙ වෙලාවට අදින්නම් ෆොන්සේකගෙ මේකෙ හිටපු ගොලයන්ගෙ කෙරුවාවක් ඔහොම යන්කො.:P:rofl:

    ගිය පාර ෆොන්සේකව බිල්ලට දිල ගේ මුල්ලට වෙලා හිටපු පොනිල මේ පාර පොර වෙන්ඩ දගලනව,:rofl::rofl:
    ගිය පාර ෆොන්සේකට දෙයියො කියාගෙන හිටපු ගොබ්බයො ටික,මේ පාර පොනිලට දෙයියො කියන්ඩ පටන් ගනි.:P:P

    හැබැයි එක දෙයක් මතක තියා ගනිල්ල පොනිල කියන්නෙ මහින්ද ජනාධිපතිතුමා ඉස්සරහ දෙකයි පනහෙ සුනකයෙක් විතරයි, :):)පොනිලට මහින්ද එක්ක හැරෙන්ඩවත් පුලුව්න්ද??? දැන් ඉතින් මේකෙ ඉන්න ගොබ්බ unp මොඩයන්ට හොදටම රිදෙයි, ඒත් ඇත්ත තිත්තයි,පොනිලට දිනන්ඩ බැ කවදාවත්.:no::no::no::no::no:

    2001 දි දින්නේ කවුද එහෙනම් චෞර රැඡිනතමයි යු එන් පි ආණ්ඩුවට කෙලෙව්වේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සන්ධානේ උන් හැම දාම ගහන ටේප් එකනේ බන් ඔය. :P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩේ ඔව් බන් උඹේ කතාව මසුරන් කතාව. මහින්ද ගහපු ගැහිලි වලට රනිල්ට හැරෙන්න තියා හිතන්නවත් බෑ. ඕක තමයි අද ඇත්ත. මිනිස්සු ජන්දේ දෙන්නේ උන්ගෙන් හොරකන් කරන උන්ව අතපත ගාන උම්මා දෙන රැවුලක් තියන නියරක ඇවිදලා යන කුරහන් සාටකයක් බෙල්ලේ එල්ලගන්න පඩයක් ඇරියත් ඒකට නමක් දාන උඹ ඇතුළු රට හරක් තමයි උන්ට තමයි කැමති. :P:P:P

    :yes:යුධ ඡයග්‍රණය(එකත් sf හින්දා) < වංචාව ,දුෂණය,ගසාකෑම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2001 දි දින්නේ කවුද එහෙනම් චෞර රැඡිනතමයි යු එන් පි ආණ්ඩුවට කෙලෙව්වේ.
    දෙදස් එකේ දිනෙවුවෙ sb ඇතුලු පිරිස කඩන් ගිය හින්දනෙ.නැත්තන් දිනයි මේන් කියල,කවුරු නිසා හරි 2001 දිනපු නිසා තමයි කියන්නෙ ආයෙ කවදාවත් රනිල් ජාතික මැතිවරනයක් දිනන්නෙ නැ කියල.:):):)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩේ ඔව් බන් උඹේ කතාව මසුරන් කතාව. මහින්ද ගහපු ගැහිලි වලට රනිල්ට හැරෙන්න තියා හිතන්නවත් බෑ. ඕක තමයි අද ඇත්ත. මිනිස්සු ජන්දේ දෙන්නේ උන්ගෙන් හොරකන් කරන උන්ව අතපත ගාන උම්මා දෙන රැවුලක් තියන නියරක ඇවිදලා යන කුරහන් සාටකයක් බෙල්ලේ එල්ලගන්න පඩයක් ඇරියත් ඒකට නමක් දාන උඹ ඇතුළු රට හරක් තමයි උන්ට තමයි කැමති. :P:P:P

    සන්ධානේ උන් හැම දාම ගහන ටේප් එකනේ බන් ඔය. :P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්ධානේ උන් හැම දාම ගහන ටේප් එකනේ බන් ඔය. :P:P
    ඔව් බන් ආයෙ වෙන ටේප් ඔනෙ නැ,ඔය ටෙප් එකම ඇති හොදටම, ඔක දාපු ගමන් පොනිලයි,ගොලයො රොත්තයි ලිදේ,කොහොම උනේ නැ කියන්ඩද.:P:P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙදස් එකේ දිනෙවුවෙ sb ඇතුලු පිරිස කඩන් ගිය හින්දනෙ.නැත්තන් දිනයි මේන් කියල,කවුරු නිසා හරි 2001 දිනපු නිසා තමයි කියන්නෙ ආයෙ කවදාවත් රනිල් ජාතික මැතිවරනයක් දිනන්නෙ නැ කියල.:):):)

    රනිල් නැති වුනත් යු එන් පි ආණ්ඩුවක් එන්න බැරිද .නායකත්වය වෙනස් වුනොත්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බන් ආයෙ වෙන ටේප් ඔනෙ නැ,ඔය ටෙප් එකම ඇති හොදටම, ඔක දාපු ගමන් පොනිලයි,ගොලයො රොත්තයි ලිදේ,කොහොම උනේ නැ කියන්ඩද.:P:P:P

    ඔව්වා හොඳ උඹලා වගේ මොලේ පුකේ තියන මොඩයොන්ට මිසක් ඔලුවක් තියන මිනිස්සුන්ට නෙමේ. ඔව්වා කිය කිය තමයි සන්ධානේ ලොක්කෝ උඹලා වගේ රට හරක් තව මැටි හරක් කරලා උන්ට ඕනේ දේ කරගන්නේ. උඹලා ඉතින් ගොන්නු වගේ කටයි පුකයි ඇරගෙන ඔව්වා අහගෙන ඉන්නවා උන් උඹේ කටට රීලා යනකන් උඹලා දන්නේ නෑ. :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව්වා හොඳ උඹලා වගේ මොලේ පුකේ තියන මොඩයොන්ට මිසක් ඔලුවක් තියන මිනිස්සුන්ට නෙමේ. ඔව්වා කිය කිය තමයි සන්ධානේ ලොක්කෝ උඹලා වගේ රට හරක් තව මැටි හරක් කරලා උන්ට ඕනේ දේ කරගන්නේ. උඹලා ඉතින් ගොන්නු වගේ කටයි පුකයි ඇරගෙන ඔව්වා අහගෙන ඉන්නවා උන් උඹේ කටට රීලා යනකන් උඹලා දන්නේ නෑ. :rofl::rofl::rofl:

    අපරාදේ බං මේ වගේ ගොන් නාම්බෙක් එක්ක තර්ක කරන කාලේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම් ඔනෙ ඔට්ටුවක් අල්ලනව රනිල් කිසිම දවසක මේරටේ ජනාධිපති වෙන්නෙ නැ.:):):)

    රනිල් ඔච්චර වැඩර් නම් ගිය පාර ෆොන්සේකව දාල ශේප් උනේ මොකද??:rofl::rofl:

    ෆොන්සේක දෙයියො,ජාතික වීරය,ඉල්ලුවොත් &කත් දෙනව කිය කියා හිටපු මේකෙ ඉන්න ගොබිලොම දැන් ෆොනියට හෙන ගැහුවත් මීක් නැ, ඔනෙ වෙලාවට අදින්නම් ෆොන්සේකගෙ මේකෙ හිටපු ගොලයන්ගෙ කෙරුවාවක් ඔහොම යන්කො.:P:rofl:

    ගිය පාර ෆොන්සේකව බිල්ලට දිල ගේ මුල්ලට වෙලා හිටපු පොනිල මේ පාර පොර වෙන්ඩ දගලනව,:rofl::rofl:
    ගිය පාර ෆොන්සේකට දෙයියො කියාගෙන හිටපු ගොබ්බයො ටික,මේ පාර පොනිලට දෙයියො කියන්ඩ පටන් ගනි.:P:P

    හැබැයි එක දෙයක් මතක තියා ගනිල්ල පොනිල කියන්නෙ මහින්ද ජනාධිපතිතුමා ඉස්සරහ දෙකයි පනහෙ සුනකයෙක් විතරයි, :):)පොනිලට මහින්ද එක්ක හැරෙන්ඩවත් පුලුව්න්ද??? දැන් ඉතින් මේකෙ ඉන්න ගොබ්බ unp මොඩයන්ට හොදටම රිදෙයි, ඒත් ඇත්ත තිත්තයි,පොනිලට දිනන්ඩ බැ කවදාවත්.:no::no::no::no::no:

    ඇත්තද බං ජනපතිට ඇ* නෑ කියන්නෙ ?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇත්තද බං ජනපතිට ඇ* නෑ කියන්නෙ ?

    ඕක හරියටම අහ ගන්න පුළුවන් පුළුවන් කෙනාගෙන් තමයි උබ අහලා තින්නේ... නැත්නම් අහන්න ඉන්නේ ශිරන්ති නැත්නම් කුක්කාගේ අම්මා.. :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඕක හරියටම අහ ගන්න පුළුවන් පුළුවන් කෙනාගෙන් තමයි උබ අහලා තින්නේ... නැත්නම් අහන්න ඉන්නේ ශිරන්ති නැත්නම් කුක්කාගේ අම්මා.. :lol::lol::lol:

    කොහොමද ටිකිරි මොලේ
    දැන් අපි බලමු කුක්ක දෙන උට්‍රේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් නැති වුනත් යු එන් පි ආණ්ඩුවක් එන්න බැරිද .නායකත්වය වෙනස් වුනොත්.

    මම කියන්නෙ රනිල් ජාතික මැතිවරන දිනන්නෙ නැ කියල නායකත්වය වෙනස් උනොත් පුලුවන් වෙයි.:yes::yes:

    ඔව්වා හොඳ උඹලා වගේ මොලේ පුකේ තියන මොඩයොන්ට මිසක් ඔලුවක් තියන මිනිස්සුන්ට නෙමේ. ඔව්වා කිය කිය තමයි සන්ධානේ ලොක්කෝ උඹලා වගේ රට හරක් තව මැටි හරක් කරලා උන්ට ඕනේ දේ කරගන්නේ. උඹලා ඉතින් ගොන්නු වගේ කටයි පුකයි ඇරගෙන ඔව්වා අහගෙන ඉන්නවා උන් උඹේ කටට රීලා යනකන් උඹලා දන්නේ නෑ. :rofl::rofl::rofl:

    කොල්ලො ගහන පොනිල සුද්ද කරන උබල මොක්කුද කියල අපිට හිතා ගන්ඩ පුලුවන් උබට රිදුනට කොරන්ඩ දෙයක් නැ, පොනිල කිසිම ජාතික මැතිවරනක් ආයෙ දිනන්නෙ නැ. මේකෙ තියෙන්නෙ උබලගෙ කිසිම තාර්කිකත්වයක් නැ, උබ මට බයිනව මම පොනිලට බයිනව,ඔන්න ඔකයි වෙනස. :):):) මම කරන්නෙ කර්නු කියන එකක් උබ කරන්නෙ මට මඩ ගහන එකක් ලොල් මම නෙමේ මැට්ටො ලබන ජනාධිපතිවරනෙට ඉල්ලන්නෙ,:P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හිට්ලර්ටත් තිබුනේ නෑ ලු බන්:P:baffled::rofl:

    හිට්ලර්ටත් කළකම් පලදුන්නා
    උ යටතේ හිටිය උන්ටත් හොඳක් උනේ නෑ
    ඉතිහාසය නැවත සිදුවේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිට්ලර්ටත් කළකම් පලදුන්නා
    උ යටතේ හිටිය උන්ටත් හොඳක් උනේ නෑ
    ඉතිහාසය නැවත සිදුවේ

    එහම වෙන්න එපැයි බන්. නැත්තන් මේ ස්වාභාවධර්මය බොරු :yes::yes::yes:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම කියන්නෙ රනිල් ජාතික මැතිවරන දිනන්නෙ නැ කියල නායකත්වය වෙනස් උනොත් පුලුවන් වෙයි.:yes::yes:

    කොල්ලො ගහන පොනිල සුද්ද කරන උබල මොක්කුද කියල අපිට හිතා ගන්ඩ පුලුවන් උබට රිදුනට කොරන්ඩ දෙයක් නැ, පොනිල කිසිම ජාතික මැතිවරනක් ආයෙ දිනන්නෙ නැ. මේකෙ තියෙන්නෙ උබලගෙ කිසිම තාර්කිකත්වයක් නැ, උබ මට බයිනව මම පොනිලට බයිනව,ඔන්න ඔකයි වෙනස. :):):) මම කරන්නෙ කර්නු කියන එකක් උබ කරන්නෙ මට මඩ ගහන එකක් ලොල් මම නෙමේ මැට්ටො ලබන ජනාධිපතිවරනෙට ඉල්ලන්නෙ,:P:P:P

    ඉතින් මැට්ටෝ මමත් ඉල්ලන්නේ නෑනේ. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තද බං ජනපතිට ඇ* නෑ කියන්නෙ ?
    ජනාධිපති හම්බුන වෙලාවක අහල බලපන්.අනික උබ මොකටද අන්නුන්ගෙ ඇට ගැන හොයන්නෙ?? :lol::lol::lol: පොනිලගෙ කුක්කොනෙ,පොනිල වගේම &න්න ඇති-හොදටම රිදෙයි :cool::cool: