අනිවාර්යෙන් හොදට පොලිශ් කරල දීල අරිනව ඔනෙ වෙලාවට.ඔව උනු කැවුම් වගේ මාර්කට් ජනාධිපති වරනෙකදි බලපන්කො නැද්ද කියල අපි නොදන්න චන්ද.
ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ කියල කොටියටියට පවල දුන්න එක කියනව වැඩේ ගොඩ,චන්දෙ වැටෙන්නෙ ගිඩි ගිඩි ගාල.කොහොමද විමල් කුක්කගෙ ඉදන් මැක්කට යනකන් රනිල් ගැන ගුන වයද්දි ආයෙ ඉතින් ලොල්ම තමා.
උබල හැන්ගෙන්ඩ ගුල් හදල තියා ගනිල්ල.
![]()
කොහොමද මරා ආයෙ එන ජනාධිපතිවරනයත් දිනලා මීට වඩා නය උගුලක රට හිර කරලා කොමිස් ගසා කද්දි...එතකොට උඩ පැනපු හූ කියපු උබලා වගේ සිපයියන්ටත් හැන්ගෙන්න ගුල් හදා ගන්න වෙයි..







