unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    පැටියා;18655817 said:
    ගෙවිඳු කුමාරතුංග :lol:

    මේකයි මූ රෙදි නැතුව ගංකබරයට කඩේ ගියෙ එහෙනං :lol:

    sirawata..:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;18655817 said:
    ගෙවිඳු කුමාරතුංග :lol:

    මේකයි මූ රෙදි නැතුව ගංකබරයට කඩේ ගියෙ එහෙනං :lol:

    ජාතික වාදය වෙනුවෙන් ඉගලින්ම පෙනී ඉන්න එකෙක් , ඒ වගේ පොරක් කොහොමද පජාත යූ.ඇන්.පිය වෙනුවෙන් පෙනී ඉන්නේ . ගෙවිඳු කොහෙන් ආවත් පොරට මාරම දැනුමක් තියෙනවා , මේක බලපන්

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජාතික වාදය වෙනුවෙන් ඉගලින්ම පෙනී ඉන්න එකෙක් , ඒ වගේ පොරක් කොහොමද පජාත යූ.ඇන්.පිය වෙනුවෙන් පෙනී ඉන්නේ . ගෙවිඳු කොහෙන් ආවත් පොරට මාරම දැනුමක් තියෙනවා , මේක බලපන්

    Look who's here

    umba koheda gihilla hitiye :D
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    2rpy2qr.jpg
     
    waligamaya

    Well-known member
  • කුමාරතුංග මුණිදාසගෙ මුණුබුරෙක්ලු
    නැද කම ඇරුනම ඔහුට තියෙන අද්‍යාපන, වෘත්තීය සුදුසුකම් මොනවාද? මොකද මුණුබුර උන නිසා සියවගේ කියන්න බැනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික වාදය වෙනුවෙන් ඉගලින්ම පෙනී ඉන්න එකෙක් , ඒ වගේ පොරක් කොහොමද පජාත යූ.ඇන්.පිය වෙනුවෙන් පෙනී ඉන්නේ . ගෙවිඳු කොහෙන් ආවත් පොරට මාරම දැනුමක් තියෙනවා , මේක බලපන්

    මහින්දවාදය වෙනුවෙන් නම් පෙනී සිටින බව පේනවා :lol:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හැම කැriයම සිංහලයට තමයි අරින්නේ.
    ඔය ලිස්ට් දෙකේම ඉන්න 95% ක් ගත්තොත් උප්පැන්නේ සිංහල නිසා සිංහල වෙච්ච උන් ඉන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Na meya Postgraduate Institute of Medicine Uni. Colombo kalin Director
    Rajagiriyata yaddi tiyana Western Medical Center Eka aithi muta

    unp ජාතික ලයිස්තුවේ හම්බයෝ කියල තිබුන නිසා මෙහෙම ඇහුවේ :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    reputation_neg.gif
    unp ජාතික ලයිස්තුවේ... 07-14-2015 12:22 PM demellui sinhallui okkoma apiwa kannane ban inne

    වහලෙක්ට රිදිලා. දැන් ඉතින් ඉවරයි.මදැයි රෑට රෙප් එකක් තම්බල කන්න හිටියා. :(:(:(:(

    owa prasidda karanna epa thawa - rep dei heta udetath badaginne inna wenne umbata :)
     
    Ashen_D14

    Member
    Jun 26, 2015
    50
    0
    0
    09. ජෙයරත්නම් ශ්‍රී රංගා

    me ara sirase ekkenada?u baninawa neda upfa ekata palu yanna.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැම කැriයම සිංහලයට තමයි අරින්නේ.
    ඔය ලිස්ට් දෙකේම ඉන්න 95% ක් ගත්තොත් උප්පැන්නේ සිංහල නිසා සිංහල වෙච්ච උන් ඉන්නේ.

    sinhalaya anith ayata arinna balanne nadda. ekineka ekinekata ara gannawa, ohoma thamai jeewithe :)