ගෙවිඳු කුමාරතුංග කවුද බන් මු?![]()
කුමාරතුංග මුණිදාසගෙ මුණුබුරෙක්ලු
ගෙවිඳු කුමාරතුංග කවුද බන් මු?![]()
පැටියා;18655817 said:ගෙවිඳු කුමාරතුංග
මේකයි මූ රෙදි නැතුව ගංකබරයට කඩේ ගියෙ එහෙනං![]()

පැටියා;18655817 said:ගෙවිඳු කුමාරතුංග
මේකයි මූ රෙදි නැතුව ගංකබරයට කඩේ ගියෙ එහෙනං![]()
ජාතික වාදය වෙනුවෙන් ඉගලින්ම පෙනී ඉන්න එකෙක් , ඒ වගේ පොරක් කොහොමද පජාත යූ.ඇන්.පිය වෙනුවෙන් පෙනී ඉන්නේ . ගෙවිඳු කොහෙන් ආවත් පොරට මාරම දැනුමක් තියෙනවා , මේක බලපන්

නැද කම ඇරුනම ඔහුට තියෙන අද්යාපන, වෘත්තීය සුදුසුකම් මොනවාද? මොකද මුණුබුර උන නිසා සියවගේ කියන්න බැනේ.කුමාරතුංග මුණිදාසගෙ මුණුබුරෙක්ලු
ජාතික වාදය වෙනුවෙන් ඉගලින්ම පෙනී ඉන්න එකෙක් , ඒ වගේ පොරක් කොහොමද පජාත යූ.ඇන්.පිය වෙනුවෙන් පෙනී ඉන්නේ . ගෙවිඳු කොහෙන් ආවත් පොරට මාරම දැනුමක් තියෙනවා , මේක බලපන්

මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
මෙයා සිංහලද?![]()
Na meya Postgraduate Institute of Medicine Uni. Colombo kalin Director
Rajagiriyata yaddi tiyana Western Medical Center Eka aithi muta

unp ජාතික ලයිස්තුවේ... 07-14-2015 12:22 PM demellui sinhallui okkoma apiwa kannane ban inne![]()
වහලෙක්ට රිදිලා. දැන් ඉතින් ඉවරයි.මදැයි රෑට රෙප් එකක් තම්බල කන්න හිටියා.![]()

හැම කැriයම සිංහලයට තමයි අරින්නේ.
ඔය ලිස්ට් දෙකේම ඉන්න 95% ක් ගත්තොත් උප්පැන්නේ සිංහල නිසා සිංහල වෙච්ච උන් ඉන්නේ.

unp ජාතික ලයිස්තුවේ හම්බයෝ කියල තිබුන නිසා මෙහෙම ඇහුවේ![]()