Mole thiyena business karana set eka ranilta denne .. mole thiyena un anika oya wage rasthiyadu wenneth na ..
තනි අලියා තනියෙන් වැඩ පෙන්නන හැටි බලමුකෝ ඵහෙනම් ඒ මොළ ටික ඵක්ක .
Mole thiyena business karana set eka ranilta denne .. mole thiyena un anika oya wage rasthiyadu wenneth na ..
Elakiri eke maragena wedak na . Nakiya dinanawa udinma .. wahanath gennapu gaman ,JVP ekata ballek wath nathi wenawaow un loweth salli wisikarai ranilwa dinawanna. matanm hitennema ranila game eka gahai kiyala
මොලේ තියෙන උංනම් රස්තියාදු වෙන්නෙ නෑ තමා. හැබැයි ඔතන තියෙන්නෙ රනිල්ට සෙනග නැති එක. වෙන දෙයක් නෑ. දැන් ඉතින් බැරිකම වහගන්න කියවලා වැඩක්නෑ.Mole thiyena business karana set eka ranilta denne .. mole thiyena un anika oya wage rasthiyadu wenneth na ..
හීනෙන් තමා රනිල්ට ඡන්ද දිනන්න බෑ.කොච්චර දැගලුවත් ඔච්චර තමා. පිං තනතුරක් ලැබුනොත් තමා.Elakiri eke maragena wedak na . Nakiya dinanawa udinma .. wahanath gennapu gaman ,JVP ekata ballek wath nathi wenawa
ඉසරත් ඔහොම තමයි මම අද දැක්ක වීඩියෝ එකක 80 ගණන් වල මැයි රැලියට ගෙනල්ල තිබ්බේ ඉන්දියවේ මොහොමඩ් රාෆි.. මොහොමඩ් රාෆි කියන්නේ ඒ කාලේ උපරිම ප්රසිද්ද ගායකයෙක්. එකත් UNPකෝටි ගානක් වියදම් කරල ඉන්දියන් එවුන් ගෙන්නල සන්ගීතයක් තියෙනව කියල කිව්වත් යු එන් පී මීටිමට එන්න බැරිනම් උන් මනුස්සයොද වජිර පව්![]()
Elakiri eke maragena wedak na . Nakiya dinanawa udinma .. wahanath gennapu gaman ,JVP ekata ballek wath nathi wenawa
පට්ට චා නේද ඒනම්කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් එවුන් ගෙන්නල සන්ගීතයක් තියෙනව කියල කිව්වත් යු එන් පී මීටිමට එන්න බැරිනම් උන් මනුස්සයොද වජිර පව්![]()
Oya manussayata dinanna be kiyanne lankawe pinata kanna balan inna , Anith minihage dinuwata akul helana set eka innawa kiyana ekai .හීනෙන් තමා රනිල්ට ඡන්ද දිනන්න බෑ.කොච්චර දැගලුවත් ඔච්චර තමා. පිං තනතුරක් ලැබුනොත් තමා.
Oya manussayata dinanna be kiyanne lankawe pinata kanna balan inna , Anith minihage dinuwata akul helana set eka innawa kiyana ekai .
Adu padi ganna higanno thama godak inne .ekai dollak kakko tikai ..
Lankawe business karala lankawe goda yanna try karana manussayekta Ranil witharai hari yanne ..
Pohottuwen ,JVP eken newe kawuda lankawa me thathweta gaththe?හොර චන්ද දාලද?පොහොට්ටුවෙන් ඵකෙක් දැම්මොත් රනිල්ට ෆුකෙන් යන්න වෙන්නේ..
![]()
Eka karanna ona ban . Godak inne adu kule higanno okunge mind eka hadanna be . A nisai ohoma karanne ..ඉතිං දිනන්න බෑ කියන්නේ දිනන්න බැරි නිසානේ..පිනට කන්න හාල් දුන්නේ රනිල් නේ අපිද?![]()
Pohottuwen ,JVP eken newe kawuda lankawa me thathweta gaththe?
Kohomath sinhala kiyana kalakanni jathiyata athithe amathakai ..
Oya moka awath apita no prob .. lankawa awul nam giya pita rata .. mehe inna adu kule higanno tika paw ithin .
අර්ජුන ඇලෝසියස් දයාගමගේ වගේ උං නම් කැමති ඇතිOya manussayata dinanna be kiyanne lankawe pinata kanna balan inna , Anith minihage dinuwata akul helana set eka innawa kiyana ekai .
Adu padi ganna higanno thama godak inne .ekai dollak kakko tikai ..
Lankawe business karala lankawe goda yanna try karana manussayekta Ranil witharai hari yanne ..
Mata mathaka na ban ethakota mama Lankawe unne na . Mama Lankawen yaddi Mahinda unne .eddi unne Hitan.ඵතකොට රනිල් ගේ යහපාලනේ නෙමෙයිද රට බංකොලොත් වෙන්න පටන් ගත්ත දේවල් ටික වුනේ?ඒවත් උඹලට අමතකයි නේද?![]()
කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් අර්ටිස්ට් ගෙන්නුවත්,ඵතකොට රනිල් ගේ යහපාලනේ නෙමෙයිද රට බංකොලොත් වෙන්න පටන් ගත්ත දේවල් ටික වුනේ?ඒවත් උඹලට අමතකයි නේද?
උඹලට නෝ ප්රොබ් නම් කමක් නෑ ඉතිං..මම කිව්වෙ රනිල්ට දිනන්න බෑ කියලා..රනිල් ට දිනන්න පුළුවන්නම් අර පොලොන්නරුවේ ඵකෙක් දායිද 2015දී.![]()
Chandayak thiyala balamu ban.habei mama katawath chande den na . Chande denne online thibboth witharai. Mama timewaste karan polim wala haminenna asa .අර්ජුන ඇලෝසියස් දයාගමගේ වගේ උං නම් කැමති ඇති. ඕව වැඩක් නෑ රනිල් තුමාට ඡන්ද නෑ. ඒක අද හොඳටම ඔප්පු උනා.
කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් අර්ටිස්ට් ගෙන්නුවත්,
කෝච්චි ඔක්කොම බුක් කරල කොලබට සෙනග ගෙන්නන්න හැදුවත් මුන් මීටිමට එන්නැත්නම් මොකක්ද කරන්නෙ අප්ප![]()
Bothal bedana welawata indi kata kapala,මම හිතුවේ මේකේ උන් රනිල් ගැන කියපු විදිහට පට්ටම සෙනගක් ඉදියි කියලා..