UNP රැළියට සෙනග අඩුයි නේ..

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    රැලිවල ඔලු ගෙඩි වලින්නම් චන්දය ගැන කියන්න බෑ . මිනිස්සු වෙනස් වෙන්න එක මොහතක් ඇති . ඔ්ක 2015 ජනාධිපතිවරනයේදී පැහැදිලිව පෙනුනා . ඒවගේම චන්ද‍ෙන් පස්සේ නිකන්ම ඒ රැල්ල පොහොට්ටුවට හැරුනා ..
    Lankawe thani buruwo inne . Eka thathparayak athi wenas wenna.. owa bala bala athul eke inna eka thama mole thiyena set ekata karanna thiyenne ...
     
    • Haha
    Reactions: kasun090354t

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Apita awulak na ban kawuru awath . Eth duka rate dinuwa genai. Mama dan putuwakata wela phone eken EK chat karanne ..

    3 denek dan weda karanawa. A kiyanne mama methana kaale kewata mama hamba karana gaman inne ..
    ඔබතුමා පොරද නැද්ද කියල නෙවේනෙ අපි මෙතන කතා කරේ

    Lankawe thani buruwo inne . Eka thathparayak athi wenas wenna.. owa bala bala athul eke inna eka thama mole thiyena set ekata karanna thiyenne ...
    රනිල් පරාදයි ආයෙ ඒකෙ වෙනසක් නෑ
    ------ Post added on May 1, 2024 at 8:27 PM

    Chandayak thiyala balamu ban.habei mama katawath chande den na . Chande denne online thibboth witharai. Mama timewaste karan polim wala haminenna asa .

    Me wenakal eka chandekata mama dala na .
    ඔබතුමා මොනා කරත් කමක් නෑ ඉතින්. ඡන්දෙන් රනිල් දිනන්නෙනම් නෑ.
    ------ Post added on May 1, 2024 at 8:29 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,923
    8,701
    113
    In Your Heart
    ඔබතුමා පොරද නැද්ද කියල නෙවේනෙ අපි මෙතන කතා කරේ
    Business karana nisa therenawa mona paththata yana ekada minissunta wasi kiyala . Apith asai eka ekata kade yan nathi minissu hadenawa nam .

    ඔබතුමා පොරද නැද්ද කියල නෙවේනෙ අපි මෙතන කතා කරේ

    රනිල් පරාදයි ආයෙ ඒකෙ වෙනසක් නෑ
    ------ Post added on May 1, 2024 at 8:27 PM

    ඔබතුමා මොනා කරත් කමක් නෑ ඉතින්. ඡන්දෙන් රනිල් දිනන්නෙනම් නෑ.
    ------ Post added on May 1, 2024 at 8:29 PM
    Wenna puluwan .. mama ara kiwa wage 3rd class higanno innakal amarui me ratawal dinu karanna .. JVP un awoth nam ithin apita sorry thama .. higanno ekka business karanna be
    ------ Post added on May 1, 2024 at 8:34 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් දිනවන්න ඉන්දියාව බැහැලා වැඩ.රනිල් දින්නොත් රටම ඉන්දියාවට නේ..පාස්කුවට බෝම්බ පිපිරුණ කුමන්ත්‍රණය කාගෙද කියලා දැන් නම් හොඳටම පැහැදිලියි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    අපි ගම පිටින් සෙට් එක බස්සන්න හදනකොට. රනිල් මහත්තය කියල තියෙනව වැඩි සෙනගක් ඕන නෑ කියලා. හේතුව තමයි ලංකාවෙ මෝඩයො වැඩියෙන්ම කතාවෙන්නෙ අඩුවෙන්ම ආපු රැලිය ගැන. මේ ත්‍රෙඩ් එක ඒකට හොඳම උදාහරණය.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එකක් මම මගෙ ජීවිතේට දැක්ක

    ලංකාවෙ බහුතරයක් කෙලවන එකාට දීල දුක් විදින්න ආසයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මේ පාර හැමෝටම සෙනග. හැබැයි JVP එකේ තමයි වැඩිපුරම දැක්කේ.
    එකෙන් කියනේ අඩු වැඩි වශයෙන් හැමෝම සුපුරුදු රිද්මයට ඇවිල්ලා කියන එක.

    කවුද ඉතින් මේ ඔක්කෝටම වැඩ්ඩා. රනිල් තමා ගේම දුන්නෙ... මිනිස්සුන්ටත් නොදැනීම තමා මිනිස්සුන්ට ඇරලා තියෙන්නේ. ඇරපු ක්‍රමේ තමා තාම තේරිලා නැත්තේ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එකෙන් කියනේ අඩු වැඩි වශයෙන් හැමෝම සුපුරුදු රිද්මයට ඇවිල්ලා කියන එක.

    කවුද ඉතින් මේ ඔක්කෝටම වැඩ්ඩා. රනිල් තමා ගේම දුන්නෙ... මිනිස්සුන්ටත් නොදැනීම තමා මිනිස්සුන්ට ඇරලා තියෙන්නේ. ඇරපු ක්‍රමේ තමා තාම තේරිලා නැත්තේ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    චන්දෙ ලං වෙනකොට හොද සින් බලා ගන්න පුළුවන් වේවි.
     
    • Haha
    Reactions: kasun090354t

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අපි ගම පිටින් සෙට් එක බස්සන්න හදනකොට. රනිල් මහත්තය කියල තියෙනව වැඩි සෙනගක් ඕන නෑ කියලා. හේතුව තමයි ලංකාවෙ මෝඩයො වැඩියෙන්ම කතාවෙන්නෙ අඩුවෙන්ම ආපු රැලිය ගැන. මේ ත්‍රෙඩ් එක ඒකට හොඳම උදාහරණය.
    පිටරටින් ගායකයො එහෙම ගෙන්නලා 100,000ට වඩා මිනිස්සු ගේවන කියල පාරම්බාල එහෙමත් කීවද 🤣. පොරගෙත් ට්‍රැක් අව්ල් වේගෙන යනව වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    පිටරටින් ගායකයො එහෙම ගෙන්නලා 100,000ට වඩා මිනිස්සු ගේවන කියල පාරම්බාල එහෙමත් කීවද 🤣. පොරගෙත් ට්‍රැක් අව්ල් වේගෙන යනව වගේ
    මේක ප්ලෑන් එකකට කරපු වැඩක් බන්. ලොකු හයිප් එකක් හදලා අන්තිමේදි හිතුව තරම් ලොකු මෙව්වා එකක් නැති උනාම මිනිස්සු පිස්සුවෙන් වගේ ඒක ගැන කතා කරන්න ගන්නවා. කොහොමින් හරි ඇටෙන්සන් එක ගන්න එක කරන්න ඕනේ. ඒක අපි කරා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබළි එල්ලා
    සතුට සාමය අහිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා

    අරගලයට ජය වේවා ..
    👊
    👊
     
    • Like
    Reactions: pdkuma

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    වජිර කට ඇරපු ගමන් ඉන්න උන් ටිකත් හැලෙනවා 😄
    මට ඇහුන එකෙක් කියනව දකුණෙන් කෝච්චි ගානක් පිරෙන සෙනඟ ආව ඒ මිනිස්සුන්ට රැස්වීම තියන තැනට එන්න අමාරු නිසා වටේ ඇවිදලා ආයිත් ගිහින් කියල :P
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේක ප්ලෑන් එකකට කරපු වැඩක් බන්. ලොකු හයිප් එකක් හදලා අන්තිමේදි හිතුව තරම් ලොකු මෙව්වා එකක් නැති උනාම මිනිස්සු පිස්සුවෙන් වගේ ඒක ගැන කතා කරන්න ගන්නවා. කොහොමින් හරි ඇටෙන්සන් එක ගන්න එක කරන්න ඕනේ. ඒක අපි කරා.
    ඉන්ද්‍රජිත්ගෙ වගේ මාස්ටර් ප්ලෑන් එකක්ද 🤣🤣
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පොනිල මේ පාර චන්දෙ ඉල්ලයිද. ඕක චන්දවලට ගූ බයයි. චන්දෙන් පස්සෙ ඔය සෙට් එකම ලොස් තමා
     
    • Haha
    Reactions: vito

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    පොනිල මේ පාර චන්දෙ ඉල්ලයිද. ඕක චන්දවලට ගූ බයයි. චන්දෙන් පස්සෙ ඔය සෙට් එකම ලොස් තමා
    යන විදිහ බලල ඡන්ද නෑ කියල දැනුනාම හෙමීට වෙන එකෙක්ව තල්ලු කරන්න බලයි. හැබැයි මෙදා පාර එහෙමත් බෑ පොරනෙ වීරයාට ඇඳල ඉන්නෙ.
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හොර චන්ද දාලද?😅පොහොට්ටුවෙන් ඵකෙක් දැම්මොත් රනිල්ට ෆුකෙන් යන්න වෙන්නේ..😅😅😅
    pohottuwen mokekwat daanne naa ranilma tamai. boruwata DP genalla apee harak andanna