UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ.........

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ නැත්තන් රට කරන එක ලෙසි නැ,

    මුලින්ම කරන්න ඔන UNP SJB මිඩියා යුනිට් උන්ගෙ නම් ලිස්ට් එක අරන්, සෙට් එකම අල්ලලා ඇතුලට දාන එක,

    UNP SJB එකෙ කිසිම එකෙකුට මිඩියා වලට ෆෙස් කරන එක හොදින් හරි නරකින් හරි නවත්තන්න ඔන,

    ඔය දෙවල් නැතුව ඔකුන් එක්ක රට කරන්න බැ,
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ නැත්තන් රට කරන එක ලෙසි නැ,

    මුලින්ම කරන්න ඔන UNP SJB මිඩියා යුනිට් උන්ගෙ නම් ලිස්ට් එක අරන්, සෙට් එකම අල්ලලා ඇතුලට දාන එක,

    UNP SJB එකෙ කිසිම එකෙකුට මිඩියා වලට ෆෙස් කරන එක හොදින් හරි නරකින් හරි නවත්තන්න ඔන,

    ඔය දෙවල් නැතුව ඔකුන් එක්ක රට කරන්න බැ,

    ඔව් බන් අනිවා කටවල් වහල පටන් ගන්න ඕනි..
    පුලුවන්නම් social media, traditional media වලටත් සීමාවල් ගෙනවානම් හරි නේද?
    ආණ්ඩුවට විරුද්දව, ජනාධිපතිට විරුද්ධව කතා කරන එවුන්ව හිරේ දාලම පටන් ගමු..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ නැත්තන් රට කරන එක ලෙසි නැ,

    මුලින්ම කරන්න ඔන UNP SJB මිඩියා යුනිට් උන්ගෙ නම් ලිස්ට් එක අරන්, සෙට් එකම අල්ලලා ඇතුලට දාන එක,

    UNP SJB එකෙ කිසිම එකෙකුට මිඩියා වලට ෆෙස් කරන එක හොදින් හරි නරකින් හරි නවත්තන්න ඔන,

    ඔය දෙවල් නැතුව ඔකුන් එක්ක රට කරන්න බැ,
    ඔච්චර නහින්නේ මොකටද පොන්ස්. ඔක්කොම news station ටික අල්ලලා රට දැන් singapore වගේ උදේ හවස බලෙන් කියවපන්. තව internet එක හොග් ගාල යවලා කියපන් අලුත් ලෝකේ interent ඕන නෑ කියලා. එතකොට මිනිසුන්ට ලොවෙත් information යන්නෙ නෑ.

    basically ලංකාව උතුරු කොරියාව වගේ පාලනය කරන්න කියපන්.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් බන් අනිවා කටවල් වහල පටන් ගන්න ඕනි..
    පුලුවන්නම් social media, traditional media වලටත් සීමාවල් ගෙනවානම් හරි නේද?
    ආණ්ඩුවට විරුද්දව, ජනාධිපතිට විරුද්ධව කතා කරන එවුන්ව හිරේ දාලම පටන් ගමු..
    ඔවු බන් cia එක වගෙ කරන්න ඔන, නැතුව කොහොමද කරන්නෙ රට,
     
    • Haha
    Reactions: AKI-SL and supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    රනිල් හදපු ඔන්ලයින් නීති ඇති ඕන එකෙක්ව කූඩුවේ දාන්න
    ගොටාබය 2/3 සම්මත කරපු විධායක බලතල තියෙන්නෙ.
    සා වෑව්! තැනක්ස් රනී & ගූටා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හනේ....,😹😹😹

    දැන්මම ජෙප්පොන්ගේ කොමියුනිස්ට් ගතිය ඵළියට අැවිත් වගේ...😹😹

    Screenshot_20240923-023320_copy_600x1028821871d1532e43ec.png