UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ.........

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මුන්ගේ අම්මල ගෙ ඇතුලට දානවා වගේ ලේසියි කියල හිතන්නේ ඇතුලට දාන එක එහෙම :lol: රටේ නීතියක් නැද්ද එතකොට
    නිති වලින් වැඩක් නැ CIA මොසාඩ් වගෙ වැඩ කරන්න ඔන,
     
    • Haha
    Reactions: supun_sg

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    නිති වලින් වැඩක් නැ CIA මොසාඩ් වගෙ වැඩ කරන්න ඔන,
    🥴 උඹ ගෙ පවුලේ කවුරුත් මැරිලා නැද්ද JVP එකට කරලා?
    අපේ නම් සැහෙන්න ඉන්නවා ඉස්සර JVP කරලා චාටර් උන.
    ඔය වැඩ නිසා තමයි ඡන්ද අඩු උනේ. නැත්තන් සජිත් රනිල් දෙකම එකට ආවත් JVP එකට සෙට් එක වැඩියි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ නැත්තන් රට කරන එක ලෙසි නැ,

    මුලින්ම කරන්න ඔන UNP SJB මිඩියා යුනිට් උන්ගෙ නම් ලිස්ට් එක අරන්, සෙට් එකම අල්ලලා ඇතුලට දාන එක,

    UNP SJB එකෙ කිසිම එකෙකුට මිඩියා වලට ෆෙස් කරන එක හොදින් හරි නරකින් හරි නවත්තන්න ඔන,

    ඔය දෙවල් නැතුව ඔකුන් එක්ක රට කරන්න බැ,
    U good at sarcasm
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    🥴 උඹ ගෙ පවුලේ කවුරුත් මැරිලා නැද්ද JVP එකට කරලා?
    අපේ නම් සැහෙන්න ඉන්නවා ඉස්සර JVP කරලා චාටර් උන
    එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැ, UNP උන් කැවෙ රට පිටරටවල උපදෙස් අරන්,
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    උඹ සජිත්ගෙ හරි රාජපක්ශගෙ හරි එකෙක්ද? අනුරට තියෙන චන්දත් නැතිකරන්නද හදන්නෙ?

    රනිල් රාජපක්ශල ගෙනාපු මර්ධන නීති නිසා උන්ට චන්දෙ නොදා අනුරට කතිරෙ ගහපු මිනිස්සුත් ඉන්නව.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    Inrer
    UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ නැත්තන් රට කරන එක ලෙසි නැ,

    මුලින්ම කරන්න ඔන UNP SJB මිඩියා යුනිට් උන්ගෙ නම් ලිස්ට් එක අරන්, සෙට් එකම අල්ලලා ඇතුලට දාන එක,

    UNP SJB එකෙ කිසිම එකෙකුට මිඩියා වලට ෆෙස් කරන එක හොදින් හරි නරකින් හරි නවත්තන්න ඔන,

    ඔය දෙවල් නැතුව ඔකුන් එක්ක රට කරන්න බැ,
    net hok gala yavu va nam hari
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උඹ සජිත්ගෙ හරි රාජපක්ශගෙ හරි එකෙක්ද? අනුරට තියෙන චන්දත් නැතිකරන්නද හදන්නෙ?

    රනිල් රාජපක්ශල ගෙනාපු මර්ධන නීති නිසා උන්ට චන්දෙ නොදා අනුරට කතිරෙ ගහපු මිනිස්සුත් ඉන්නව.

    CIA මොසාඩ් වගෙ කරන්න ඔන නැතුව රටවල් කරන එක ලෙසි නැ,