Unregisterd

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    වාහනේ register කරගන්ඩ ඕනේ බන් swift 2017 1000cc 25000 ඉල්ලුවා බන් :sorry: කරලා දෙන්න ,ගිහින් කරගන්ඩ කියල බැලුවේ කියක් යයිද මොනාද ඕනේ ලියකියවිලි එක දවසින් කරගන්ඩ පුලුවන්ද කියපල්ලකෝ.:rolleyes:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    තනියම ගිහින් රෙජිස්ටර් කරපු අය නැද්ද, රජයේ තැනක් හින්දා නැවත නැවත රස්තියදු වෙන්න වෙයිද දන්නෙ නෑ.
    එහෙම වෙනවානම් පොඩි ගානක් වැඩිපුර දීල හරි කරවා ගන්න එක හොදයි.
     
    • Like
    Reactions: silent one

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    තනියම ගිහින් රෙජිස්ටර් කරපු අය නැද්ද, රජයේ තැනක් හින්දා නැවත නැවත රස්තියදු වෙන්න වෙයිද දන්නෙ නෑ.
    එහෙම වෙනවානම් පොඩි ගානක් වැඩිපුර දීල හරි කරවා ගන්න එක හොදයි.

    Katta kaam thiyanawa samadana vinishyakaarain hoyan yana case ehema 1 day karanna gihama
    Documenta 1k naara hariyatama arrange karala udea yanawanam dawasen karagathaaki ithin. Still mala wade
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    Katta kaam thiyanawa samadana vinishyakaarain hoyan yana case ehema 1 day karanna gihama
    Documenta 1k naara hariyatama arrange karala udea yanawanam dawasen karagathaaki ithin. Still mala wade

    ubata keeyak giyada C-HR eka register karaganna.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Katta kaam thiyanawa samadana vinishyakaarain hoyan yana case ehema 1 day karanna gihama
    Documenta 1k naara hariyatama arrange karala udea yanawanam dawasen karagathaaki ithin. Still mala wade

    eka aththa, math kenekuta kiyala thamai kara gaththe
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    තනියම ගිහින් රෙජිස්ටර් කරපු අය නැද්ද, රජයේ තැනක් හින්දා නැවත නැවත රස්තියදු වෙන්න වෙයිද දන්නෙ නෑ.
    එහෙම වෙනවානම් පොඩි ගානක් වැඩිපුර දීල හරි කරවා ගන්න එක හොදයි.
    Thanks machan
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Katta kaam thiyanawa samadana vinishyakaarain hoyan yana case ehema 1 day karanna gihama
    Documenta 1k naara hariyatama arrange karala udea yanawanam dawasen karagathaaki ithin. Still mala wade
    Thanks macho gihin karaganda hithenawa one document tika danagaththa nam hadagena gihaki