වාහනේ register කරගන්ඩ ඕනේ බන් swift 2017 1000cc 25000 ඉල්ලුවා බන්
කරලා දෙන්න ,ගිහින් කරගන්ඩ කියල බැලුවේ කියක් යයිද මොනාද ඕනේ ලියකියවිලි එක දවසින් කරගන්ඩ පුලුවන්ද කියපල්ලකෝ.