Unregistered වහනයක් ගද්දි (Before you buy a Unregistered vehicle)

Tinker

Member
Jul 23, 2014
72
3
0


ඊලන්ගට කරන්න තියෙන්නෙ Auction sheet එක original ද කියල බලන එක. Japan වලින් වහනයක් auction එකට දාද්දි එ වහනෙ Auction sheet එක සහ පින්තුර
2ක් හො 3ක් දනවා site එකකට. එතනින් අපිට වහනෙ lot no එකෙන් වහනෙ හොයගෙන Auction sheet එක original ඩ කියල බලන්න පුලුවන්.

http://jpnauction.com/ කියන site එකෙ මෙ ඔක්කොම විස්තර තියෙනව බලන්න. Japan වල ඔක්කොම වහන වෙන්දෙසි වෙන්නෙ එකම ලොකු Aution එකකින්. එ වහන ඔක්කොමගෙම විස්තර මෙ site එකෙ තියෙන්ව. මාස 3ක් ඉදල වෙන්දෙසි උන විස්තර මෙකෙ තියෙනව.

තව JAAI (Japan Auto Appraisal Institute) කියල සහතිකයක් තියෙනව්. එකෙත් අත්ත විස්තර තියෙන්නෙ වහනෙ ගන.


යලුවා, වාහනේ වෙන්දේසි වෙලා මාස 3 කට වඩා වැඩි නං ඒවායේ විස්තර බලාගන්න බැරිද? ඒ කියන්නේ මාස තුනකට වඩා පරණ විස්තර සයිට් එකෙන් අයින් කරනවනේ. ඉතින් ඒවා වෙන කොහෙවත් සයිට් වල නැද්ද? ඒවා බලාගන්න බැරිද?

අනික ඔය කියන JAAI සහතිකය බලන්නේ කොහොමද?උදව කරනවද?
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    0
    is this fake