Upwork පින්වත්තු

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    එකේ ගොඩ යන්නේ කොහොමද කියන්නකෝ පින්වතෙක්.

    මට separate ජොබ්ස් 5ක් වගේ සෙට් උනා එකම clientගේ. top feedback දුන්නෙත්. එත් අයෙ ජොබ්ස් වලට දැම්මට අවේම නැ බන්.

    මගේ feedback score වල අව්ලක් නැහැ.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    covering letter eka eka eka widiyata wenas karala balanna. thawa karapu wada wala proof thiyanawa nag danna
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,261
    8,150
    113
    Oya Upwork eke points monada awilla neda eka hariyannee comnects kiyalaa..

    Fivver try karapn