එකේ ගොඩ යන්නේ කොහොමද කියන්නකෝ පින්වතෙක්. මට separate ජොබ්ස් 5ක් වගේ සෙට් උනා එකම clientගේ. top feedback දුන්නෙත්. එත් අයෙ ජොබ්ස් වලට දැම්මට අවේම නැ බන්. මගේ feedback score වල අව්ලක් නැහැ.