රත්තරං;19298715 said:උදේම ගත්තා කෝල් එකක්..
ට්රිර්න් ට්රිර්න් ට්රිර්න් ට්රිර්න....
"අස්වලාම් වලෙක්කුම්!! ටෙක් ස්මාර්ට් ලංකා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. අරාභි භාශාව සදහා එක ඔබන්න.. ඉංග්‍රීසි භාශාව සදහා දෙක ඔබන්න.. දෙමල භාශාව සදහා තුන ඔබන්න.. අනාත සිංහල කුකුල්ලු රැදී සිටින්න.."
හුටා බඩා හෙන ඇඩ්වාන්ස්ඩ් පීඒබීඑක්ස් සිස්ටම් එකක්ම දාලා... ලේටස්ට්ම ටෙක්නොලොජියෙන් වැඩ..ඔන්න ඔහේ රැදී සිටියා
"සිංහල භාශා ප්‍රවේශය වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු.. ටෙක් ස්මාට්ල් ලංකා වෙතින් න්ස්ඩ්ග්ජස්‍රොග්නොඉසර්ජ්ගිඅස්‍රජ්ග්පිඅස්‍රජ්ගස්‍රිප්ජ්ග් හෙන බර බර ගොඩකින් පස්සේ ඕන් කියපි අපගේ පාරිභෝගික නියෝ (ඕයි ඔය එකම මගුල උදේ ඉදන් එන හැම කෝල් එකකටම කියෝ කියෝ ඉන්නේ නැතුව උදේ ඉදන් ගිහින් තේකක් හදන් එනවා - පසුබිමෙන් ඇසෙයි ) ජි ජි ජි ත මා මා මා හතෙකු වෙත ස සම් බන්ද වීමට 6 ඔබන්න. පසුබිමින් ඇසුනු හඩ පටිගත කීරීමේදී සිදුවූ දෝශයක් බව කරුනාවෙන් සලක ක ක න්න.."
ඔන්න හයත් එබුවා. මේන්න ඒ පාර සින්දුවක් යනවා...
"මමනම් ආසයි අහන්න නයනා - අපගේ පාරිභෝගික මහතුන් කාර්යභහුල බැවින් මදක් රැදී සිටින්න - ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන අහන්න... (තමුසේ තාම නයන ගැනද ඕයි හිතන්නේ, කන්ඩ උයල දෙනවා තමුසේගේ හඩු රෙදි හෝදලා දෙනවා..තමුසෙට තාම ලොකු නයනා..එනවකෝ අද රෑට පැනි හිනාව දාන්-පසුබිමෙන් ඇසේ )"
ඒ පාර ඕන් ටාර් ගාලා යන්තම් සින්දුවත් ඉවර වෙලා හලෝ කියපි
අඩෝ යුරාජ් ද?
"ඔව් ඔව් යුරාජ් තමා ලැපක් ගන්නද? සැපක් ගන්නද? බස් එකක් කුලියට ගන්නද? අනේ මහත්තයා ඩී එක්ස් එකනම් 3.75න් සතයක් වත් අඩුව දෙන්නේ නෑ. ලන්කාවේ ඕනේ තැනක ඊට අඩුවට ඩී එක්ස් එකක් තියෙනවනම් කියන්න අපි ඊට අඩුවෙන් වොරන්ටි එක්ක දෙනවා. ලගදි තමා හිල් වහල පේන්ට් කලේ. ඩීසල් හොදට වැඩ ඕනේ ටාටා එකක් එක්ක ගිහෑකි. රූට් පර්මිට් එකනම් විකුනන්න නෑ හැබැයි. ඩීඑක්ස් එක ගන්නවනම් ලැප් ටොප් බෑග් එකක් දෙනවා. ලැප් ටොප් එකේනම් පොඩි ලීසින් එකක් තියෙනවා කැමතිනම් කොලෝස් කරලා දෙන්න පුලුවන් නැත්නම් ගෙවාගෙන යන්න දෙන්න පුලුවන් හැබැයි අතට දෙකක් වත් ඕනේ.. මොකද නැත්නම් බස් එකට ඩැක් ටයර් දැම්මහම එක පාරක් බල්ලා කකුල කෑවා, ඇත්තටම කිව්වොත් ගෙදර බල්ල නෙමේ මිල්ක් බාර් එකේ නංගිගේ බව්වා. සැප වැඩි වෙච්ච පාර බල්ලව ඉම්බ.. පර්සර් එකනම් විකුනන්න අදහසක් නෑ, ඒකයි ඔය වහල තියෙන්නේ. ස්ටොක් ලැබිච්ච ගමන් එකක් දෙන්න, ඉතින් ඩෙල්ම හොයන්නේ ගන්නකො ලෙනෝවෝ එකක්.ආ නෑ නෑ මේ ටොශිබා නෙමේ ලෙනොවෝ.."
යකෝ මම ඇහුවේ යුරාජ්ද කියලා විතරයි හෙන හෑල්ලක් කියෝපි
අඩෝ මේ මම රත්තරං උබට මේ සුභ උපන්දිනයක් ඇන්ඩ් ජින්ගල් බෙල්ස් ඇන්ඩ් පිනිමුවෝස් !!!කියන්න ගත්තේ...
"අඩෝ සොරි බන්.. මෙතන හරියට බිසී.. හුගාක් වෙලා කෝල් එක වෙයිටින් තිබ්බද? සොරි බන් දන්නේ නැද්ද ඉතින්.. ස්ටාෆ් එක එක්ක හරි අමාරුයි මෙතන හැඩල් කරන්න"
ආ එල එල අව්ලක් නෑ.. එහෙනම් ව්‍යාපාර කටයුතු සාර්තක වෙන්න වගේම යන එන ගමන් බිමන් කරන කියන දේ සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!!!
"තැන්කූ ඇන්ඩ් වෙල්කම් මචන්... උම්ම උම්ම"
මචන් මොකක්ද බන් අර කිව්වේ කව්ද බාර් එකක නංගි කෙනෙකුයි ආතල් වැඩිවෙලා බල්ලෙක් ඉබලා බල්ල කාපු කතාව???
"මචන් මෙතන පොඩ්ඩක් බිසී මම පස්සේ ගන්නම් උබට.. ටීක් ටීක් ටීක් ටීක්...."
![]()
මීට හොදා තොපි මාව අමුවෙන් කෑවා නම්.........

![]()
මීට හොදා තොපි මාව අමුවෙන් කෑවා නම්.........
![]()
![]()
ඌකොමත් හරි සංකපාලයා ඒක ෆස්ට් පේජ් එකට දාලා එඩිට් කරලත් එක්ක........![]()
![]()
















ඉස්ලාම්, IT, කඩුවෙල, වයස 40යි, 55ක පෙනුමැති උස 5'2" පළල 3' 6", බර 120Kgs, තරබාරු නමුත් සිහින් පෙනුමැති, ලේලන්ඩ් වර්ගයේ බස් රථ දෙකක් (රූට් පර්ම්ට් එක දෙනු නොලැබේ), බඩා මොඩල් රථයක් (3.75, වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාක්ච්චා කළ හැක), පල්සරයක් හා FB15 වර්ගයේ මෝටර් රථයක් (පරම අයිතිකරු නොවේ) හිමි, පරිඝණක උපාංග වෙලඳසැලක් හිමි, බස් රථයේ පෙම් මුල්ලේ යන පෙම්වතුන් වීඩියෝ කිරීමේ කුඩා මානසික රෝගයකින් පෙලෙන, බඩා මහතාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරයි.
වැඩි විස්තර සඳහා කේන්දර කොපිය සමග Tech Smart හොට්ලයින් එක අමතන්න.
අමතන සියල්ලන්ටම සැනසිලි ත්‍යාග ලබා දේ.
සුලු අත්වැරදීමකින් මිල්ක් බාර් එකේ නංගීට අතවරයක් සිදුවී අැත.
Happy Birthday බඩෝ . . .
මීට හොදා ඈත්තට උඹලා උපන්දිනේ කෑවා නම් මාව.......!! 
මීට හොදා ඈත්තට උඹලා උපන්දිනේ කෑවා නම් මාව.......!!
![]()

නොදන්න නිසා අහන්නේ. මොකද්ද බං මිල්ක් බාර් නංගිගේ කථාව?![]()



