urajdrlk_සොහොයුරා_වෙත

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Urajdrlk ඔබ එලකිරියේ ජේශ්ඨ සාමජිකයෙක් වශයෙන් මෙහි ක්‍රියා කාරී සාමජිකයකු වශයෙන් සිටින බව අප සියලු දෙනා දනිමු. නමුත් මා මෙහි පල වෙන බොහෝ ත්‍රෙඩ් වෙලාව ඇති සැම විටම කියවයි. එත් ඔබ HP වෙලද නාමය පිලිබදව බොරු මත මෙහි පැල පදියම් කිරිමට උත්සහයක නිරත වන්නේ ඇයි දැයි මම ඔබේ පොස්ට් දකින ද්කින වාරයක් ගානේ හිතනවා:angry::dull::dull:.

    ඔන ලැප්ටොප් එකක ලෙඩ එන්න පුලුවන් සහොදරයා. එත් උබ මේ කියන විදිහට HP චා නැහැ. මතක තියගන්න උබ මේ වාචාලයෙක් වගේ දොඩවන්නේ උබටවත් මටවත් මෙලොකේ කවුරු ලැප්ටොප් හදන කොම්පනියක් දාගත්තත් වට්ටන්න බැරි , අභියොග කරන්න බැරි වෙලද නාමයකට :no::no:.මම මේ කියන්නේ හොර වෙලෙන්දෝ පරන පාවිච්චිකරපු එවා Refurbish කරලා බ්‍රැන්ඩ් නිව් වගේ විකුනන එවා ගැන නෙමෙයි HP කියන්නේ ඇත්තටම පවිච්චි කරන්න හොද ලැප්ටොප් එකක්. මෙකේ සාමජිකයෝ බලයි මම HP ව්ලට කඩේ යනවද කියල . අනේ නැහැ. මම පවිච්චි කරන්නේත් DELL LAPTOP එත් මම වැඩකරන ආයතනයේ 200 ක් 250 ක් මිනිස්සු පාවිච්චි කරන්නේ HP ලැප්ටොප්:yes: . වෙන මුකුත් ඔන නැහැ. මම මගේ බිරිද පාවිච්චි කරන ලැප්ටොප් එක මම දැනුවත්ව වහනේ බ්‍රෙක් කරද්දි පිටිපස්සෙ සීට් එකෙ තිබිලා 10 පාරකට වඩ වාහනේ ඇතුලෙම වැටිලා ඇති:baffled:. එක අරගෙනත් මාස 9ක් විතර වෙනවා. හැබැයි මේක නම් HP ලැප්ටොප් එකක් . කිසිම ලෙඩක් නැහැ . මම පුදුම වෙන්නෙ ඇයි මිනිස්සුන්ව නොමග යවන්න මිත්‍යා මත ඔය සහොදරයා මිනිස්සුන්ගේ ඔහුවලට කාවහ්ද්ඩන්නේ කියලා :angry::angry::angry:

    ඔයා මේ HP නරකයි නරකයි කියන්නේ වැඩිපුරම රෙපෙයර් කරන තැන් වලට HP එන නිසා වෙන්න ඇති.

    සහොදරයා දන්නවද දන්නේ නැහැ ලන්කාවේ වැඩියෙන්ම අලවි වෙන සහ වැඩිපුරම වෙලද පොල කොටස හිමි .HP Laptops වලට මම දන්න විදිහට . උදාහරනෙකට මම සේවය කරන ආයතනයේ Dell ලැප්ටොප් තියෙන්නේ 20 කටත් අඩු සෙවක පිරිසකට. එත් HP නම් 200ක් 250 වගේ තියෙනවා. එත් අර Dell 20 න් එකක් කැඩෙනකොට HP 5-6ක් කැඩුනොත් ඒ සන්ක්‍යාව DELL walata wada වැඩි අගයක් ගත්ත නිසා නරකයි කියන්න කිසිම විදිහකින් බැහැ. මොකද එක මහ මොඩ විහිලුවක්. :P

    ඔය සහොදරයට HP සම්බන්දයෙන් නරක අත්දැකීමක් ඇති .එත් එ වුනූ පලියට බොරු මත ඇත්ත වගේ මිනිස්සුන්ට කාව ද්දන්න හදන්න එපා. :angry::angry::angry:

    මම ඔය සහොදරයා එක්ක කිසිම අමනාපයක් නැහැ.අනික මම Unity Plaza එකෙ කඩ ගැන නම් දන්නේ නැහැ . මොන ජාතියේ ලැපක් ගත්තත් පුලුවන් තරම් Agent කෙනෙක්ගෙන්ම ගන්න කියල තම ගන්න කෙනෙකුට කියන්න තියෙන්නේ .



    මමත් use කරන්නේ HP ලැප්ටොප් එකක්.අරන් 3 months. ඉස්සල්ල use කලෙත් HP. 5 Years. No errors. Still running.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1900148_664723463590190_1500879927_n.jpg

    1780870_664723460256857_949016454_n.jpg


    ලැප්ටොප් අඩුම මිලට



    CORE I3 HP G42 LAPTOP ,
    2GB RAM , 500 GB HDD , GENUINE WIN7 . DVD R/W

    DUAL CORE B960 PROCESSOR ,
    2GB RAM , 500GB HDD , WIN7 , DVD R/W ,

    ALL ARE HAVING 02 HOURS , 03 HOURS BATTERY BACKUP

    CORE 2 DUO ,
    1GB RAM , 80 GB HDD , DVDV R/W

    25000/- සිට ඉහලට


    m'town computers , mattegoda
    0772 291 671
    0719 884 881
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    mama use karanneth HP lap akak dan aurudu 3k kata wadi thama hodata wada...mee iye pereda rebon aka replace kala rs250i giye....mama gaththe laptop.lk aken
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    uraj පිස්සෙක්, uraj bora diye malu bama, uraj dell owner da??..., uraj ta ridila, urajdrlk ඉජුක් ඉජුක්, urajdrlk ගේ ජිල්මාර්ට්, urajdrlk = fake laptop, urajdrlk unp හිගන්නා, urajdrlk=truth_teller :lol:
     
    Feb 19, 2013
    123
    23
    0
    මම පාවිච්චි කරන්නෙත් එච්.පී. ලැප්ටොප් එකක්. මටත් කියන්න දෝෂයක් නම් නැහැ. දවසම වගේ කරන්ට් එකට ප්ලග් කරලා තියෙන්නේ:nerd: වෙලාවකට.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    HP laptop supiri.. habai original 1k ganna ona. mage laga tiyenawa pavillion dv6 ekak.. dan awurudu 4kata wadiya use kara.. kisima ledak awe na. battery1 witarak aluthen damma.. thama kiri toiya wage wada. lankawe tiyenne godakma hora HP. mehe assemble karapuwa. ekai ape ewun HP ganna ochara baya. gannawanam genuine HP 1kma hoyala ganilla..
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    :lol: :lol: අනේ යකෝ...... HP ජරාවල් වගේම තමා තොගේ කොන්දත් පණ නෑ.... බූරුවෝ...... කොන්දක් තියෙනවා නම් වරෙන් හරි ID එකෙන් නිකන් පොන්සියෙක් වෙන්නේ නැතුව..... HP ජරාව නෙවේ නම් තෝ ගනින් HP එකක්ම..... අපි එපා කියන්නේ නෑ.... කැඩුනහම වරෙන් අඩාගෙන...... :lol: :P
    :lol::lol::lol::lol:
     

    fozo123

    Member
    Feb 13, 2014
    1
    0
    0
    ඌ එච් [පී වලට බැන බැන ටොෂිබා මාකට් කරන්නෙ විකුණගන්න ඕනෙ නිසා. නැතුව එච් පී වල ඒ හැටිම අවුලක් නෑ. :P
    ඒව මාකටින් ට්‍රික්ස්. ඒව නොතේරෙන උඹ තමා හරක් හොරා :lol:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හප්පා මේ ත්රෙඅඩ් එක අදනේ දැක්කේ,කට්ටියක් කියනවා HP හොදයි කියල.තව කට්ටියක් කියනවා හරි නැ කියල.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1900148_664723463590190_1500879927_n.jpg

    1780870_664723460256857_949016454_n.jpg


    ලැප්ටොප් අඩුම මිලට



    CORE I3 HP G42 LAPTOP ,
    2GB RAM , 500 GB HDD , GENUINE WIN7 . DVD R/W

    DUAL CORE B960 PROCESSOR ,
    2GB RAM , 500GB HDD , WIN7 , DVD R/W ,

    ALL ARE HAVING 02 HOURS , 03 HOURS BATTERY BACKUP

    CORE 2 DUO ,
    1GB RAM , 80 GB HDD , DVDV R/W

    25000/- සිට ඉහලට


    m'town computers , mattegoda
    0772 291 671
    0719 884 881