මචන් මං තව පැයකින් විතර ලැප්ටොප් එකක් ගන්න වෙලා තියෙනව පොඩි හදිස්සියකට. බජට් එක 70,000-75,000 විතර තමයි. සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් එකක් Run කරගන්න තමයි ඕන. Dell තමයි බලන්නෙ. Inspiron 15r 5110 i3 නම් හොදයි වගේ. Metropolitan ලට කෝල් කරාම තියෙන්නෙ n5010 කියන පරන එකක්. කලින් කියපු එක හොදද? ගන්න තැන් කියන්න පුලුවන්ද?

Gal seen da


ලංකාවේ ඔරිජිනල් ඒජන්ට්ගෙන් වොරන්ටි ගන්න පුලුවන්...... 