USA denawa bnවිසිට් වීස අව්රුදු 5කට![]()
USA denawa bnවිසිට් වීස අව්රුදු 5කට![]()
thanks bokkaNope, this will not be an issue. Recently they extended the validity periods of all visa. Contact the embassy and confirm it.
yes macho B1/B2B1/B2 da? then no issues
Anyway since your first time going to US "Having a U.S. visa allows you to travel to a US airport" only, whether you enter or comeback depends on DHS agent at the US airport or transit airport.
yes multiple entry5 years multiple entries da?
B1/B2 multiple entryDepends on the Visa Category right? What's your Visa Category
Yp, multiple entries allowed.විසිට් වීස අව්රුදු 5කට![]()
USA වල multiple entry 5 years දෙනවා.මම ගිහිං නෑ![]()
ගිහිං එන්න ඕන. වයිෆ් යන්න ඕන කිය කිය ඉන්නව. මම දුර යන්න කැමති නෑ.USA වල multiple entry 5 years දෙනවා.
කෙන්යාවෙත් ඉල්ලන්න පුලුවන් 2years 5 years ඒත් අවුරුද්දක් ඇතුලත උපරිම මාස 6 ඉන්න පුලුවන්.
මාස 6ක් ඇතුලත ගියේ නැතොත් ඔටෝ කැන්සල් වෙන්නෙ නෑ, කලින්. දැන්ම තත්ටවෙ දන්ත් නෑ. මටත් ඕකම උනා. අවුරුදු 5ට හම්බවුනා, ඒත් යන්න උනේ නෑ. දැන් අවුරුදු 5ත් ඉවරයි.
Less than one month for me.
Cost is around 25,000/=.
Multiple entries allowed.
There is an interview and they asked from me, (first they check documents)
- income related questions
- reason to go there
- why we trust you that you are coming back to SL?
- What are the attachments you have in SL?
- Daily allowance to live there (as I was sponsored by the company where I work, as main reason is to visit a customer)
- family details, education etc.
Usually this interview takes less than half an hour. If there are any concetns over document they'll contact you back. If everything goes correctly ypu can gate visa for 5 years. However if something goes wrong and your visa is rejected, they'll hardly tell the reason.
------ Post added on Mar 13, 2022 at 8:49 AM
US visa දෙන්නේ අවු 5 කට තමයි.එක දිගට ඉන්න බැරි ඇති
@SLK_sri කාරයට පිස්සු තදවෙලා දාපු තෙර්ඩ් එකක්, අනික් පිස්සො රිප්ලයි කරල, ඕකට වීස තියා පාස්පෝට් එකක්වත් නැ..![]()